සත්‍ය-සිද්ධියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සත්‍ය-සිද්ධියක්

    ඊයෙ රෑ මාර සිද්දියක් උනා............

    අපේ ගෙවල් ගාව බෝඩිමක් තියෙනව එහෙ කොල්ලො 4 5 ස් දෙනෙක් බෝඩ් වෙලා ඉන්නව......

    කොහොම හරි ඊයෙ රෑ 12 ට විතර අපේ ගෙදරට කවුද ඇවිත් සීයව හම්බ වෙන්න

    වෙද මහත්තයෝ ‍.................. වෙද මහත්තයෝ කියල කෑ ගහනව

    බෝඩිමේ කොල්ලෙක් අරන් ඇවිත් ඌ කෑ ගහනව බොක්ක එලියට ඇද්දා කියල....

    හරි ප්‍රශනය් සීය හිමීට විස්තරේ ඇහුව........ පොර කියන විදිහට පිටි පස්සෙ තමයි කේස් එක.... තියෙන්නෙ...

    ලෙඩා ඇදේ නිදි කරවල පරීක්ෂා කලා............. මොකද දන්නවද වෙලා තියෙන්නෙ....

    කොන්ඩම් එකක් දාල කවුද එකෙක් අරූගෙ පස්ස පැත්තෙ ඇරල.....

    ‍‍කොන්ඩම් ඇග ගුදමාර්ගෙ ඇතුලෙ ගැලවිලා..... මූ පස්ස අල්ලා බලල කොන්ඩම් එකේ කෙලවර අතට අහුවෙනවනෙ මූගෙ හිතේ බඩවැලක් කියල මූ කෑ ගහනව බොක්ක එලියට ඇදල කියල...........

    සීයට හරියට පේන්නෙ නෑ කියල මට කීව බලපං කොල්ලො පොඩ්ඩක් කියල..........

    මම අඩුවක් අරන් කොන්ඩම් එක ඇදල ගත්ත..... ඒක බොග්............ ගාල ගැලවිලා ආව.....

    ලෙඩේනම් සනීපයි ඒත් සීය අහන කවුද මේ බලුවැඩේ කරපු එකා කියල... ලෙඩා අරන් ආපු එවුන් මූනෙන් මූන බලනව ඇරපු එකෙක් නෑ............ ඇත්තටම කවුද මේ බලු වැඩේ කලේ.....
     
    • Like
    Reactions: kandya

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    පිස්සු පීකුදු වැඩනේ බන් උඹටත් වෙන්නේ....:lol::lol:

    බොඩිම ගෙදරට කිට්ටු නිසා උඹ වෙන්නත් පුලුවන්.:P...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිස්සු පීකුදු වැඩනේ බන් උඹටත් වෙන්නේ....:lol::lol:

    බොඩිම ගෙදරට කිට්ටු නිසා උඹ වෙන්නත් පුලුවන්.:P...

    උඹම තමයි ඕක කරන්න ඇත්තේ... :lol:

    :lol: :lol:

    mama hithuwe seeya kiyanne uba kiyala :baffled: ... horage ammagen pena ahanawa wage wedak :P

    අම්ම පල්ල මම කොල්ලො පාවිච්චිකරන්නෙ නෑ බං.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකන් උදේ පාන්දර ටොම් පච ගහන්න එපා බන් :rolleyes: .... අනික මේ උදේ පාන්දර චාටර් කතා දානවද බන් ? :baffled: වෙදෝ වෙදෝ කිව්වද ? හිකිස් ... උඹේ නික් නේම් එක ගමෙත් ප්‍රසිද්ධයි වගේ .... ලොල් :lol::rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    හාපෝ චාටර්ම චාටර් සීන් එකක්......
    අනේ බන් උබට අහන්න දකින්න ලැබෙන්නෙත් අත්විදින්න ලැබෙන්නෙත් ඔය වගේ චාටර් කේස් තමයි උබත් එච්චරටම චාටර් ද බන් :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හාපෝ චාටර්ම චාටර් සීන් එකක්......
    අනේ බන් උබට අහන්න දකින්න ලැබෙන්නෙත් අත්විදින්න ලැබෙන්නෙත් ඔය වගේ චාටර් කේස් තමයි උබත් එච්චරටම චාටර් ද බන් :lol::lol::lol:

    :lol::lol::rofl:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මූ කියන පච වල හැටියට මුට යන්න අපායක් මහින්ද රාජපක්ෂ වරාය ගාවින් හදන්න වෙනවා :lol::rofl::P