sinhala unicode lyrics {සින්දු}

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මග තොටදී හමුවෙද්දී අපට කතා හැදුනා...
ලොව කැළඹී ගිනි ගත්දී දෙදෙනා කතා කෙරුවා...

අවදි වෙලා සිත අමුතු හැඟුම්
සැඟවී දිනූ පෙම එළිවූ බැවින්
...(මුහුණු වසාගෙන
කඳුලු පුරෝගෙන)..//
දෙදෙනා බලා සිටියා

මග තොටදී හමුවෙද්දී අපට කතා හැදුනා...

විසඳී අතීතය නොසිතූ ලෙසින්
දෙඅතේ විසූ අප එක්වූ බැවින්
(නැකත උදාවිය
සතුට දරාගෙන)..//
කඳුලු කඩා හැලුනා.........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබ ලැබගන්නට මගෙ හද නිරතුරු,
පෙරුම් පුරයි ළඳුනේ..
ඔබෙ දිවි ගමනේ අත්වැල වන්නට,
පැතුම් පතයි ළඳුනේ..//
...
සති අග එනතුරු ඔබ දැකගන්නට,
නෙත් යුග වෙහෙසෙනවා..
මගෙ ඇසුරින් ඔබ වෙන්වී යනවිට,
ඒ නෙත් බොඳවෙනවා..

මගෙ සෙනෙහස ගැන ඔබට කියන්නට,
මා අද ළතැවෙනවා..
ඔබ වෙන කෙනෙකුට බහ දී ඇත්දැයි,
සිත මගෙ විමසනවා..//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා..
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා..
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා..

...දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
කල පව් මතක්‌ වී දැසම තෙත් වෙනවා..
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

ලැබුවේ අවවාද නොහොබින ආරකය..
දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
මන් පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී

...අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුවද විදින්නදො......කදුලු පිසින්නදො......
සැමරැමක් ලෙස මා සුරතේ......
පුන්චි ලේන්සුව තබා ගියේ......
සුවද විදින්නදො......කදුලු පිසින්නදො......

...විටකදි සුවද දිදී ඔබේ......
මා ලග තුරැලු වෙවී......
දෙනෙතේ කදුලු කැටී......
පිසුවා දුකක් දැනී......

සැමරැම ලේන්සුවයි......
එය පනමෙන් මා රකිමී......
තාමත් අදරෙයි......
දන්නෙ එය පමනී.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පෙම් වන්තයින් සේ සිනා සී..
හමු වීලා වෙන්වී හාඩා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතින්

......මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මී දුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

රෑ සිහිනයක් සේ සිතා
සෑනහි විදින්නම් සදා
මේ අදරේ නම් ඔබේ
එය ශාපයක් යයි සිතා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

...කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිනිඳු සුදු මුතු

සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනා සේ

...සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ

ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනී

සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: ආචර්ය අමරදේව
පද වැල: මහගමසේකර
සිනමා පටය: සත් සමුදුර
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි......

...ඔබ සඳක් සේම පායා
මට එලිය දුන් වගයි
ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි......

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබමමයි

...සඳ පුරන අහසමයි
යලි සඳ ගිලගන්නේ
එ සඳේ එළියමයි
යලි අහස ලබන්නේ

රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ලඟයි
ඔබ නම් මගෙන් දුරයි
 
Nov 24, 2008
14,813
575
0
78
වැඩ්ඩෝ වගේ කොපි පේස්ට් කරනවා සින්දු.. චා මැක්ස්.
මීට වඩා හොදයිනේ කොහෙහරි බ්ලොග් එකකින් ctrl +c and Ctrl +v ගහන්න කියල ත්‍ර්ඩ් එකේ දැම්ම නම්
කුජීතයිනේ බන්.
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වැඩ්ඩෝ වගේ කොපි පේස්ට් කරනවා සින්දු.. චා මැක්ස්.
    මීට වඩා හොදයිනේ කොහෙහරි බ්ලොග් එකකින් ctrl +c and Ctrl +v ගහන්න කියල ත්‍ර්ඩ් එකේ දැම්ම නම්
    කුජීතයිනේ බන්.

    කියලා වෑඩක් නෑ බන්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වැඩ්ඩෝ වගේ කොපි පේස්ට් කරනවා සින්දු.. චා මැක්ස්.
    මීට වඩා හොදයිනේ කොහෙහරි බ්ලොග් එකකින් ctrl +c and Ctrl +v ගහන්න කියල ත්‍ර්ඩ් එකේ දැම්ම නම්
    කුජීතයිනේ බන්.
    ai moko:eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මනුස්සයෙක් වගේ වැඩ කරපන් බන්:baffled: :dull:
    නිකන් අනුන්ගේ බ්ලොග්වලින්, FB එකෙන් කොපි පේස්ට් කරන්නෙ නැතුව. අජූත පොරවල් නේ බන්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මනුස්සයෙක් වගේ වැඩ කරපන් බන්:baffled: :dull:
    නිකන් අනුන්ගේ බ්ලොග්වලින්, FB එකෙන් කොපි පේස්ට් කරන්නෙ නැතුව. අජූත පොරවල් නේ බන්
    ane palayan yanna uba wena site walata gihin chater wela apita kiyawanna enawa:rolleyes:
    anunge reddawal hoyanne nathuwa wedak balaaganin:oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ane palayan yanna uba wena site walata gihin chater wela apita kiyawanna enawa:rolleyes:
    anunge reddawal hoyanne nathuwa wedak balaaganin:oo:

    අනේ නිකන් හිටපන් බන්. ඇයි මට වෙන ෆෝර්ම් වලට යන්න බැරිද. මට ඕනෙ නම් සෙක්සි.ඇල්කේ එකෙත් ඉන්නව. ඒක ඇඩ්මින් බල ගනී:lol:
    නිකන් කුජූත වැඩ කරන එපා බන්:lol: පුලුවන් නම් කොපි පේස්ට් කරපු බොලොග් එකේ ලින්ක් එක දාපන්.:lol::lol::lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අනේ නිකන් හිටපන් බන්. ඇයි මට වෙන ෆෝර්ම් වලට යන්න බැරිද. මට ඕනෙ නම් සෙක්සි.ඇල්කේ එකෙත් ඉන්නව. ඒක ඇඩ්මින් බල ගනී:lol:
    නිකන් කුජූත වැඩ කරන එපා බන්:lol: පුලුවන් නම් කොපි පේස්ට් කරපු බොලොග් එකේ ලින්ක් එක දාපන්.:lol::lol::lol:
    ahaka yana nai age daaganne nathuwa palayan yanna:oo:
    ubawa dan meke chater wela nisa wena wedakuth naane karanna:P
    bite wenna epa ban palayan:D