මම සමහර දවස් වල මෙහෙ වෙලාවෙන් පාන්දර 2වත් වෙනකන් ඉන්නව.සමහර ත්‍රේඩ් වලට අන්තිම පොස්ට් එක මම දාල තියෙන්නෙ.
හැබැයි ඒ වෙලාවටත් ගොඩ දෙනෙක් ඔන් ලයින් ඉන්නවා.
එලකිරි කියන්නෙ හිරු නොබසින සයිට් එකක්......
Api thama aherala!![]()
![]()
තාම ඉන්නව... 12ට වගේ නිදාගන්න යන්නෙ...ඒත් පහුගිය දවස් දෙකේ ඉදන් 3ට ඇහැරෙනවා...
![]()
mama yanawa ban nida ganna.. dan 11.48 pm