හොදයි මෙන්න අපේ පාඩමේ 2
මම කලින් ටිකේදි කිය කිය හිටියේ සැටලියිට් එකක් අහසේ තියෙන හැටි ගැනනේ
(කොහොමද ඒක පොලොවට කඩා වැටෙන්නැතුව තියෙන්නෙ කියලනේ. මුලින් මන් කිව්වේ සැටලයිට් එකක් අපේ පෘතුවිය වටේ ගමන් කරන වේගය ගැන,ඒ වේගය වැඩි උනොත් වෙන්නෙ ඒක පෘතුවියෙන් එහාට විසි වෙලා යනව,අඩු උනොත් වෙන්නේ එක පොලොවට කඩා වැටෙනවා
****කලින් තිබුනු රුසියාවට අයත් මීර් අභ්‍යවකාශ මද්ද්යස්තානය
පොලොවට කඩ වැට්ටුවේ එහෙමයි.
.එහෙම වැටෙද්දි තත්පර කීපයකදිම පැ.කි.මී ලක්ශයක විතර වේගයක් ඒවට එනව ගමන පටන් ගත්තෙම 10,900 පැ.කි.මී පමන වේගයකින් නිසා.
ඒක පෘතුවි වාසීන්ට අනතුරක් හින්ද හිතු මතේ කාටවත් මේ දේවල් කරන්න දෙන්නේ නැ.ඉතින් මේව කරන්න අන්තර්ජාතිකව පිහිටුව ගත්තු සම්ගම් හරහා තමා නියමිත ගනනයකිරීම් කරලා අවස්රය දෙන්නෙ කාටහරි යමක් උඩු ගුවනට යවන්න ඕන උනොත්.
)
දැන් අපේ වැඩේට ඔන වෙන තැනට එමු.දැන් හැමොම දන්නවනේ මේව තියෙන්නේ ගොඩාක් දුර අහසේ කියල ඒත් වැඩගත්ම දේ තමා අර වගේ අමාරු දේවල් ටිකක් කරලා අභ්‍යාවකාශයට යවපු සැටලයිට් එක අහසෙ රදවන්නේ කොතනද කියන එක. අනික උඩ බැලුවම
ඔතොකොට නම් සමකය ලගට ගිහින් උඩ බලපු ගමන් නොපෙනුනත් දන්නව මෙතන ඉදන් උඩ බලපු ගමන් මගේ සැටලයිට් එක තියෙන බව.
**************************************************************************************************
දැන් අපි එමු මෙච්චර කල් හැමොම අහපු දේ ගැන, ගේම පටන් ගන්නේ කවද්ද කියලනේ හැමොම අහුවේ. ඒත් අර වගේ මුල් අවබෝදයක් නැතිව ගේම පටන් ගත්තොත් වෙන්නේ ටිකක් ඉස්සරහදි මන්කියන ඒව නොතේරී යන එක.. ඒක නිසා තමන් දැනටම දැනගෙන හිටියත් ඒව බලන්න ටිකක් අවදානෙන්, අනික මේක මුල ඉන්දලම අකුරක් නෑර ඉගෙන ගන්න ආස අයත් ඉන්නවනේ ... අනික අතිවෙන ඕනම ගටලුවක් මගෙන් පුද්ගලිකව හො මෙතනදි අහන්න... උත්තර දෙන්නම්...
හරි ඔන්න. දැන් අර කලින් කිව්ව විදිහට එක පෙලට අපි උඩු අහසට යවපු සැටලයිට් ටික තියනව සමකය දිගේ.ඇමෙරිකාවෙන් යවපු සැටලයිට් එකක් තියෙනව කියන්න එයාලගෙ රටට උඩින් සමකයට හරි කෙලින් ඔතොකොට ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට හරිටම උඩ බැලුව ගමන් ඒක හදුන ගන්න පුලුවන්.ඒකට තවත් ලේසි වෙන්න හරියටම සැටලයිට් එක තියෙන තැන අහසේ දේශාණ්ශකය සලකුනු කලා. ඔතොකොට අදාල දේශාන්ශය තියෙන තැන අහසේ ඉහලින් සැටලයිට් එක තියෙන බව හොය ගන්න පුලුවන්.මේ විදිහට දැනට උඩු ගුවනට යවලා තියෙන හැම සැටලයිට් එකේම දේශාන්ශය නියමිත විදිහට ලකුනු කරලයි තියෙන්නේ.
ඔන්න දැන්
ඒක තමා වැදගත්ම කරුන මොකද සැටලයිට් එකකින් ප්‍රයොජන ගන්න නම් ඒක හරිඅටම තියෙන තැන දැනගෙන ඒ දෙසට තමන්ගේ ඇන්ටෙනාව එල්ල කරන්න ඕනේ.ඔතොකොට තමා ඒකෙන් එන සිග්නල් හරියටම ප්රබලව එන්නේ.
ඉතින් දැන් ගොඩාක් දෙනා මේ විදිහට විවිද අවශ්‍යතා සදහා සැටලයිට් යවනවනේ ඔතොකොට ඒ ඒ සැටලයිට් හරි
Last edited:

