ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,763
    5,990
    113
    💥💥💥🧨🚀

    වටේ තියෙන සවුදි කුවේට් ඩුබායි ඇතුලු ඇමරිකන් බේසස් වලට ගහල, එතන ඉදන් ඇටෑක් දෙන්න බැරි වෙන්න හුකවල.

    දැන් ඊලගට ඇමරිකන් කාරයට එන්න වෙන්නෙ දුර තියෙන තැන් වල ඉදන්.

    මුහුදෙ ඉදල එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.

    ඒත් ඔය ඉරානෙ කියන්නෙ ඒ කලාපෙ හොල්ලන්න බැරි පකයෙක්. උන්ට අරින එක නම් ගොඩක් හොදයි. ඒත් ඇමරිකාවටත් ලේසි නොවෙන්න ඕනෙ, ඌත් කැරියනෙ.

    ඇත්තටම බැලුවොත් තව දවසකින් දෙකකින්, සුපිරි අහස් කූරු ටිකක් බලාගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ ඇමරිකන් කාරයට හික් ගෑවෙන්න.

    මොකද වටේට ලගින්ම තියෙන බේස් ටිකෙන් ප්‍රහාර එන්න බැරි කරල, ඊට පස්සෙ දුර තියෙන ඒවට ගහන්න පටන් ගත්ත ගමන් හිකෙනව ඇමරිකාවට.

    නිකමට හිතහන් ඇමරිකාව ඇතුලෙ බෝම්බ කීයක් පත්තු වෙයි ද කියල, මොකද දැන් ඉරානෙ ඉන්නෙ වෙඩි කෑව ඌර වගේ.

    ඇමරිකාව යුද්දෙ කරන් යන්නෙ "අපි හොද මිනිස්සු, අපිට ඕනෙ ඔවුන්ගේ කැරි වේස රජයෙන් ඉරාන වැසියන්ව බේරගන්නයි". ඒත් ඇත්ත ඒක නෙමෙයි කියල ඕනෙ එකෙක් දන්නව. ඒ විදිහට කරන් යන්න ගියාම ඇමරිකාවට ප්‍රශ්න වැඩී.

    ඒත් අනිත් පැත්තෙන් ඉරානෙ කියන්නෙ කුප්පම රටක්, උන්ට හොද මිනිහ වෙන්න ඕනෙ නෑ, "අපිට හුකන්න ආවොත්, උබටත් හුකල උබෙ මුලු පවුලටම හුකනව" කියල ඉන්න ජාතියක්.

    තව ටික දවසකින් චීනෙයි රුසියාවයි ඉරානෙට සපෝට් කරන්න යුද නැව් සහ මිසයිල වගේ ඒව තොග පිටින් එවයි.

    ප්‍රන්ශෙ සහ ජර්මනි වලින් ඇමරිකාවට පොඩියට උදව් කරයි නේටෝ එකේ සාමාජිකයො විදිහට, ඒත් උන්ට මේකෙන් කිසි වාසියක් නෑ, අදාලත් නැති නිසා ලොකුවට ඇමරිකාවට උදව් එන එකක් නෑ.

    මට හිතෙනව ඇමරිකන්-ඉරාන යුද්දයෙන් ඇමරිකාව පරදී කියල.

    ඇමරිකාවට වස ලැජ්ජාවයි ගූ හතයි වෙන්න යන්නෙ කියල මට හිතෙන්නෙ.

    එහෙම උනොත් ලෝක පාලනය කරන ලෝක පොලිස් කාරයගෙ රැස් බැහැල අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙයි වගේ කියල තමයි මට හිතෙන්නෙ.

    උබලට හිතෙන්නෙ මොකක්ද?
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,763
    5,990
    113
    ඕනී බුරුවෙක්ට දවල් හීන දකින්න පුළුවන්නේ

    ඉරානෙන් ගල්ෆ් වල තියෙන බේස් වලට ඔච්චර ගහයි කියලත් එකෙක් වත් හිතුවෙ නෑ.

    උබ මොකෝ රෙවිල වගේ? උබ ඉන්නෙ ඇමරිකාවෙද? 💥
     
    • Like
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    laughing-funny.gif
     

    AnuradhaRa

    Well-known member
  • ඉරානෙන් ගල්ෆ් වල තියෙන බේස් වලට ඔච්චර ගහයි කියලත් එකෙක් වත් හිතුවෙ නෑ.

    උබ මොකෝ රෙවිල වගේ? උබ ඉන්නෙ ඇමරිකාවෙද? 💥
    බලමු නේ ඉස්සරහට
    දැං පෝලිම් නැද්ද බං?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,763
    5,990
    113

    උබ මොකෝ රෙවිල වගේ? උබ ඉන්නෙ ඇමරිකාවෙද? 💥

    තව ටික දවසකින් උබලගෙ ගෙවල් උඩිනුත් අහස් කූරු යයි මට හිතෙන්නෙ 😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    උඹ හිතන්නේ ඔය ගහන්න ආව යානා ඔක්කොම මැදපෙරදිග රටවල් වල තීන ඇමරිකන් බේස් වලින් ආව කියලද ? B2 සමහර ඒවා ඇමරිකවෙන්මයි ලෝඩ් කරන් ඇවිත් තියෙන්නේ කෙලින්ම.
    ඔය බේස් ඔක්කොටම කෙලියත් ඊළඟට උන්ගේ මිත්‍ර රටවල් වල බේස් පාවිච්චි කරන්න පුළුවන්

    ඊළඟට දීගෝ ගාසියා තීනවා ඒක All in one Naval, Air support facility
    ඔක්කොම ග්‍රව්න්ඩ් බේස් විනාස කරලා කැරියා ගෘප් පිටින් මුදුබත් උනොත් Nuclear powered attack සබ්මැරින් තීනවා 50ක් විතර
    ඒවට ගහන්න පුළුවන් මට්ටමේ සබ් තියෙන්නේ රුසියාවේ විතරයි උන් ලොවෙත් ඒක කරන්නේ නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,396
    113
    35
    Spain
    මන් හිතන්නේ නැහැ එච්චර ලේසි වෙයි කියල. හැබැයි ඇමෙරිකාවේ ඉන්න එක්ස්ට්‍රීමිස්ට් උන් ටිකක් ශකබුන් කරගනී.
     
    • Like
    Reactions: supun_sg

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    ඕකෙන් වෙන්නේ එක දෙයයි.. ඇමරිකන් එවුන් ටාගෙට් කරලා බෝම්බ පුපුරයි ඉස්සරහට මැදපෙරදිග කලාපේ රටවල් වල..
    ඊශායල් උන් බයිලා ගැහුවට උන්‍ට තවම බැරි උනා හමාස් ඉවර කර ගන්න..

    මුලු ඉරානෙම මැරුවත් ඊට වඩා බයානක ත්‍රස්තවාදීන් බිහිවෙනවා ආයේ.. උන් එන්නේම ඇමරිකවට විරුද්ධව ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,763
    5,990
    113
    මන් හිතන්නේ නැහැ එච්චර ලේසි වෙයි කියල. හැබැයි ඇමෙරිකාවේ ඉන්න එක්ස්ට්‍රීමිස්ට් උන් ටිකක් ශකබුන් කරගනී.

    ඇමරිකන් ආන්ඩුව ඉතින් උන්ගෙ ඒකාදිකාරය නිසා බලය වැඩි කරගත්තට, රටෙන් භාගෙකට වඩා ඉන්නෙ පොන්සියො. එකෙක් ශකබුම් කරගත්ත ගමන් ගූ යයි ඇමරිකන් පොන්ස් ලට.

    ඒත් ඉරානෙට ගහන්න ඕනෙ, උන් නැටුව කියන්නෙ මාර නැටිල්ලක්. මාරම කරදරයක් තිබ්බෙ.

    ඒ උනාට ඉරානෙ තනියෙන් ඔච්චර ගේමක් ගහනව කියන්නෙ හිතාගනින්කො තව එක රටක් උන් ඇද ගත්තොත් හෙල්ප් එකට.

    ගල්ෆ් වලට ගැහුව එකෙන් ගූ ගියා ගල්ෆ් සෙට් එකටම, දැන් ඇමරිකාවට එතන ඉදන් නම් ගහන්න හම්බෙන්නෙ නෑ.