ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,991
    2,116
    113
    Regarding the new world order, I believe British ex PM Rishi Sunak, signifies that shift in power.

    More multi-cultural those governments become, I believe lesser the inclination to get into fights with their home countries..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    💥💥💥🧨🚀

    වටේ තියෙන සවුදි කුවේට් ඩුබායි ඇතුලු ඇමරිකන් බේසස් වලට ගහල, එතන ඉදන් ඇටෑක් දෙන්න බැරි වෙන්න හුකවල.

    දැන් ඊලගට ඇමරිකන් කාරයට එන්න වෙන්නෙ දුර තියෙන තැන් වල ඉදන්.

    මුහුදෙ ඉදල එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.

    ඒත් ඔය ඉරානෙ කියන්නෙ ඒ කලාපෙ හොල්ලන්න බැරි පකයෙක්. උන්ට අරින එක නම් ගොඩක් හොදයි. ඒත් ඇමරිකාවටත් ලේසි නොවෙන්න ඕනෙ, ඌත් කැරියනෙ.

    ඇත්තටම බැලුවොත් තව දවසකින් දෙකකින්, සුපිරි අහස් කූරු ටිකක් බලාගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ ඇමරිකන් කාරයට හික් ගෑවෙන්න.

    මොකද වටේට ලගින්ම තියෙන බේස් ටිකෙන් ප්‍රහාර එන්න බැරි කරල, ඊට පස්සෙ දුර තියෙන ඒවට ගහන්න පටන් ගත්ත ගමන් හිකෙනව ඇමරිකාවට.

    නිකමට හිතහන් ඇමරිකාව ඇතුලෙ බෝම්බ කීයක් පත්තු වෙයි ද කියල, මොකද දැන් ඉරානෙ ඉන්නෙ වෙඩි කෑව ඌර වගේ.

    ඇමරිකාව යුද්දෙ කරන් යන්නෙ "අපි හොද මිනිස්සු, අපිට ඕනෙ ඔවුන්ගේ කැරි වේස රජයෙන් ඉරාන වැසියන්ව බේරගන්නයි". ඒත් ඇත්ත ඒක නෙමෙයි කියල ඕනෙ එකෙක් දන්නව. ඒ විදිහට කරන් යන්න ගියාම ඇමරිකාවට ප්‍රශ්න වැඩී.

    ඒත් අනිත් පැත්තෙන් ඉරානෙ කියන්නෙ කුප්පම රටක්, උන්ට හොද මිනිහ වෙන්න ඕනෙ නෑ, "අපිට හුකන්න ආවොත්, උබටත් හුකල උබෙ මුලු පවුලටම හුකනව" කියල ඉන්න ජාතියක්.

    තව ටික දවසකින් චීනෙයි රුසියාවයි ඉරානෙට සපෝට් කරන්න යුද නැව් සහ මිසයිල වගේ ඒව තොග පිටින් එවයි.

    ප්‍රන්ශෙ සහ ජර්මනි වලින් ඇමරිකාවට පොඩියට උදව් කරයි නේටෝ එකේ සාමාජිකයො විදිහට, ඒත් උන්ට මේකෙන් කිසි වාසියක් නෑ, අදාලත් නැති නිසා ලොකුවට ඇමරිකාවට උදව් එන එකක් නෑ.

    මට හිතෙනව ඇමරිකන්-ඉරාන යුද්දයෙන් ඇමරිකාව පරදී කියල.

    ඇමරිකාවට වස ලැජ්ජාවයි ගූ හතයි වෙන්න යන්නෙ කියල මට හිතෙන්නෙ.

    එහෙම උනොත් ලෝක පාලනය කරන ලෝක පොලිස් කාරයගෙ රැස් බැහැල අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙයි වගේ කියල තමයි මට හිතෙන්නෙ.

    උබලට හිතෙන්නෙ මොකක්ද?
    පිස්සුද බන්
    දැන් ඔය තියෙන ගැම්මට තියෙන බඩු ටික අටවලා ගහනවා
    කමේනියා මලාට පස්සේ නායකයෝ දහයක් පහලොවක් හැදෙයි කල්ලි කල්ලි වගේ
    කමේනියා ඔක්කොම අල්ලන් රූස්ස ගහ වගේ හිටියනේ
    ඔක ඉරානේ නෙමේ බොලැ ගෙදර උනත් වෙනවා ගෙදර ලීඩ් කරන ඩෑල් එක ලෙෆ්ට් උනාම
    දැනට ගෙදර තියෙන බඩු ටික රන් වෙනකල් දුවා ගන්නවා.ඊට පස්සේ ඉවරයි
    ඇතුලේ යන්තන් සන්තන් පදම් වෙද්දි නැට්ටේ ඉඳන් පිස්සු නැත්නම් රුසියාවයි චිනෙයි ඕකට පුප දෙන්න එන් නෑ
    කමේනියා වගේ ලීඩර් කෙනෙක්ගේ පල්ලෙහා අනිවා බලේට සෑදි පැහැදි ඉන්න බර ගාණක් ඉන්නවා
    ඒක හැටියක්. අනික් හැම රටට උනාවගේ මේකටත් එමමයි. අතේ තියෙන අහස් කූරු ටික පත්තු කරයි ඉවර වෙනකල්

    ඕකෙන් වෙන්නේ එක දෙයයි.. ඇමරිකන් එවුන් ටාගෙට් කරලා බෝම්බ පුපුරයි ඉස්සරහට මැදපෙරදිග කලාපේ රටවල් වල..
    ඊශායල් උන් බයිලා ගැහුවට උන්‍ට තවම බැරි උනා හමාස් ඉවර කර ගන්න..

    මුලු ඉරානෙම මැරුවත් ඊට වඩා බයානක ත්‍රස්තවාදීන් බිහිවෙනවා ආයේ.. උන් එන්නේම ඇමරිකවට විරුද්ධව ..
    මුස්ලිම් ත්‍රස්තවාදයට අංක එකට සල්ලි පොම්ප කරන්නේ රටක් රාජ්‍යයක් විදියට ඉරානේ
    මාත් හිතන්නේ ඉරානේ ෂට් ඩවුන් කරන්නම ඕනේ
    ------ Post added on Mar 4, 2026 at 3:26 AM
     
    • Dislike
    Reactions: charitha2011

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    Fetah 2 missile + cluster bombs walin US unta dei

    worst case : nuke ekak
    US Nuke කලොත් කියයි, Nuke කලේ නැත්තම් අච්චර මැරන්න තිබ්බ මෙච්චර මැරෙන්න තිබ්බ.

    ඊටපස්සෙ ඕනම ස්වභාවික ආපදාවකදි කියයි ඉරාන න්‍යෂ්ටික බෝම්බෙ වගේ මෙච්චර ගුණයක් අච්චර ගුණයක් කියල.(ඕකුන් උන්ගෙ Nuke Test කරන්න ජපන් සිවිලියන්ල Use කරල දැන් Cope කරන්නෙ එහෙම) 😂
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    💥💥💥🧨🚀

    වටේ තියෙන සවුදි කුවේට් ඩුබායි ඇතුලු ඇමරිකන් බේසස් වලට ගහල, එතන ඉදන් ඇටෑක් දෙන්න බැරි වෙන්න හුකවල.

    දැන් ඊලගට ඇමරිකන් කාරයට එන්න වෙන්නෙ දුර තියෙන තැන් වල ඉදන්.

    මුහුදෙ ඉදල එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.

    ඒත් ඔය ඉරානෙ කියන්නෙ ඒ කලාපෙ හොල්ලන්න බැරි පකයෙක්. උන්ට අරින එක නම් ගොඩක් හොදයි. ඒත් ඇමරිකාවටත් ලේසි නොවෙන්න ඕනෙ, ඌත් කැරියනෙ.

    ඇත්තටම බැලුවොත් තව දවසකින් දෙකකින්, සුපිරි අහස් කූරු ටිකක් බලාගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ ඇමරිකන් කාරයට හික් ගෑවෙන්න.

    මොකද වටේට ලගින්ම තියෙන බේස් ටිකෙන් ප්‍රහාර එන්න බැරි කරල, ඊට පස්සෙ දුර තියෙන ඒවට ගහන්න පටන් ගත්ත ගමන් හිකෙනව ඇමරිකාවට.

    නිකමට හිතහන් ඇමරිකාව ඇතුලෙ බෝම්බ කීයක් පත්තු වෙයි ද කියල, මොකද දැන් ඉරානෙ ඉන්නෙ වෙඩි කෑව ඌර වගේ.

    ඇමරිකාව යුද්දෙ කරන් යන්නෙ "අපි හොද මිනිස්සු, අපිට ඕනෙ ඔවුන්ගේ කැරි වේස රජයෙන් ඉරාන වැසියන්ව බේරගන්නයි". ඒත් ඇත්ත ඒක නෙමෙයි කියල ඕනෙ එකෙක් දන්නව. ඒ විදිහට කරන් යන්න ගියාම ඇමරිකාවට ප්‍රශ්න වැඩී.

    ඒත් අනිත් පැත්තෙන් ඉරානෙ කියන්නෙ කුප්පම රටක්, උන්ට හොද මිනිහ වෙන්න ඕනෙ නෑ, "අපිට හුකන්න ආවොත්, උබටත් හුකල උබෙ මුලු පවුලටම හුකනව" කියල ඉන්න ජාතියක්.

    තව ටික දවසකින් චීනෙයි රුසියාවයි ඉරානෙට සපෝට් කරන්න යුද නැව් සහ මිසයිල වගේ ඒව තොග පිටින් එවයි.

    ප්‍රන්ශෙ සහ ජර්මනි වලින් ඇමරිකාවට පොඩියට උදව් කරයි නේටෝ එකේ සාමාජිකයො විදිහට, ඒත් උන්ට මේකෙන් කිසි වාසියක් නෑ, අදාලත් නැති නිසා ලොකුවට ඇමරිකාවට උදව් එන එකක් නෑ.

    මට හිතෙනව ඇමරිකන්-ඉරාන යුද්දයෙන් ඇමරිකාව පරදී කියල.

    ඇමරිකාවට වස ලැජ්ජාවයි ගූ හතයි වෙන්න යන්නෙ කියල මට හිතෙන්නෙ.

    එහෙම උනොත් ලෝක පාලනය කරන ලෝක පොලිස් කාරයගෙ රැස් බැහැල අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙයි වගේ කියල තමයි මට හිතෙන්නෙ.

    උබලට හිතෙන්නෙ මොකක්ද?
    oLOaB31.jpg

    dv2s9Rg.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අලි හුකයි, අපි තැලෙයි.....

    ඔන්න CSE Fucked,Oil prices will increase ...... what else?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,765
    5,992
    113
    Meka bath kana harakek.
    Muta හැලුසිනේෂන් ප්‍රශ්න thiyrnne

    උබ නේද අර මානසික ලෙඩක් තියෙනව, බෙහෙත් ගන්නව කියල ත්‍රෙඩ් දාපු එකා. 💩

    තව ත්‍රෙඩ් එකක් දැම්ම නේද උබ ඇවිදිනකොට පුක පැද්දෙනව, කටහඩ පොන්නයෙක් ගෙ වගෙ, ඒක නිසා ගමේ මිනිස්සු උබට පොන්නය කියනව කියල. ☠️

    බෙහෙත් ටික ගනින් වෙලාවට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,951
    8,294
    113
    Kotahena
    උබ නේද අර මානසික ලෙඩක් තියෙනව, බෙහෙත් ගන්නව කියල ත්‍රෙඩ් දාපු එකා. 💩

    තව ත්‍රෙඩ් එකක් දැම්ම නේද උබ ඇවිදිනකොට පුක පැද්දෙනව, කටහඩ පොන්නයෙක් ගෙ වගෙ, ඒක නිසා ගමේ මිනිස්සු උබට පොන්නය කියනව කියල. ☠️

    බෙහෙත් ටික ගනින් වෙලාවට.
    Aa oka ube ledeta normal. hallucination :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,765
    5,992
    113
    USA ekka youdda Karanna Mun kauda ban.

    ඒ ඇමරිකන් කාරය බොරුවට ඌවම පුම්බන් ඉන්න නිසානෙ.

    මට හිතෙන්නෙ නම් මේ පාර ඇමරිකාව පරාද වෙනව මේ යුද්දෙන්.