ඇමරිකාවට දරුනු ප්‍රහාරයක් ඉරානයෙන්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    💥💥💥🧨🚀

    වටේ තියෙන සවුදි කුවේට් ඩුබායි ඇතුලු ඇමරිකන් බේසස් වලට ගහල, එතන ඉදන් ඇටෑක් දෙන්න බැරි වෙන්න හුකවල.

    දැන් ඊලගට ඇමරිකන් කාරයට එන්න වෙන්නෙ දුර තියෙන තැන් වල ඉදන්.

    මුහුදෙ ඉදල එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.

    ඒත් ඔය ඉරානෙ කියන්නෙ ඒ කලාපෙ හොල්ලන්න බැරි පකයෙක්. උන්ට අරින එක නම් ගොඩක් හොදයි. ඒත් ඇමරිකාවටත් ලේසි නොවෙන්න ඕනෙ, ඌත් කැරියනෙ.

    ඇත්තටම බැලුවොත් තව දවසකින් දෙකකින්, සුපිරි අහස් කූරු ටිකක් බලාගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ ඇමරිකන් කාරයට හික් ගෑවෙන්න.

    මොකද වටේට ලගින්ම තියෙන බේස් ටිකෙන් ප්‍රහාර එන්න බැරි කරල, ඊට පස්සෙ දුර තියෙන ඒවට ගහන්න පටන් ගත්ත ගමන් හිකෙනව ඇමරිකාවට.

    නිකමට හිතහන් ඇමරිකාව ඇතුලෙ බෝම්බ කීයක් පත්තු වෙයි ද කියල, මොකද දැන් ඉරානෙ ඉන්නෙ වෙඩි කෑව ඌර වගේ.

    උබලට හිතෙන්නෙ මොකක්ද?
    ඇමරිකාවට හුකවල ගන්න එකෙක් හරි ඉන්න එක ගැන හැපි! ඉරානයට ජය වේවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    උඹ හිතන්නේ ඔය ගහන්න ආව යානා ඔක්කොම මැදපෙරදිග රටවල් වල තීන ඇමරිකන් බේස් වලින් ආව කියලද ? B2 සමහර ඒවා ඇමරිකවෙන්මයි ලෝඩ් කරන් ඇවිත් තියෙන්නේ කෙලින්ම.
    ඔය බේස් ඔක්කොටම කෙලියත් ඊළඟට උන්ගේ මිත්‍ර රටවල් වල බේස් පාවිච්චි කරන්න පුළුවන්

    ඊළඟට දීගෝ ගාසියා තීනවා ඒක All in one Naval, Air support facility
    ඔක්කොම ග්‍රව්න්ඩ් බේස් විනාස කරලා කැරියා ගෘප් පිටින් මුදුබත් උනොත් Nuclear powered attack සබ්මැරින් තීනවා 50ක් විතර
    ඒවට ගහන්න පුළුවන් මට්ටමේ සබ් තියෙන්නේ රුසියාවේ විතරයි උන් ලොවෙත් ඒක කරන්නේ නෑ.

    එහෙම නියුක්ලියර් තිබ්බ කියල ඒව ඇමරිකාවට පාවිච්චි කරන්න බෑ බන්. බොරුවට බය කරන්න ඕව තියන් ඉන්නෙ.

    ඕව පාවිච්චි කරනව කියන්නෙ ඉරානෙ සාමාන්‍ය වැසියො මැරෙන එක එලිපිට වෙනව. දැනට අර ඉරානෙ බාලිකා පාසලකට ඇමරිකාවෙන් ගහපු එකත් වහගන්න සෑහෙන ගේමක් දෙනව ඇමරිකන් කාරය.

    මුහුද යට නියුක්ලියර් පත්තු කරල අවුරුදු 100 ගානකට හරියන්න මුහුදයි ගොඩබිම ඉන්න ලෝක වාසී හැම එකාගෙයි ජාන වලට කෙලවෙනව කියල දන්නව උන්. උන්ට ඒක අදාල නැති උනත් අනිත් රටවල් බලන් ඉන්නෙ. ඒක නිසා කරන්නෙ නෑ කීයටවත්.

    නිකමට ඇමරිකාව දෙන ස්ටේට්මන්ට්ස් බලපන් "අපි නෙමෙයි යුද්දෙ පටන් ගත්තෙ එයාල" "අපි බාලිකා පාසල් වලට ගැහුවෙ නෑ" "උන්ගෙ නියුක්ලියර් තියෙන නිසා අනිත් අයට හානි වෙන්න පුලුවන් නිසයි අපි මේ සටන් කරල ඒක නවත්තන්න යන්නෙ" වගේ උන් හොද මිනිහ මට්ටමෙන් යුද්දෙ ගෙනියන්නෙ.

    එහෙම හිතූ හිතූ විදිහට ගහන්න බෑ බන් ඒක නිසා ආයුද තිබ්බ පලියට.

    නියුක්ලියර් වලින් මෙහා ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    china unta ape hambathota port eka use karanna puluwanda military purpose?
    මම හිතන්නේ බෑ
    Administration Authority එක විතරයි තියෙන්නේ China වලට, මම හිතන්නේ 100 year lease එකක් ; අයිති නෑ නේ වරාය

    අනික National Security ? 👀
     
    • Wow
    Reactions: MihiCherub

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    ඇමරිකන් ආන්ඩුව ඉතින් උන්ගෙ ඒකාදිකාරය නිසා බලය වැඩි කරගත්තට, රටෙන් භාගෙකට වඩා ඉන්නෙ පොන්සියො. එකෙක් ශකබුම් කරගත්ත ගමන් ගූ යයි ඇමරිකන් පොන්ස් ලට.

    ඒත් ඉරානෙට ගහන්න ඕනෙ, උන් නැටුව කියන්නෙ මාර නැටිල්ලක්. මාරම කරදරයක් තිබ්බෙ.

    ඒ උනාට ඉරානෙ තනියෙන් ඔච්චර ගේමක් ගහනව කියන්නෙ හිතාගනින්කො තව එක රටක් උන් ඇද ගත්තොත් හෙල්ප් එකට.

    ගල්ෆ් වලට ගැහුව එකෙන් ගූ ගියා ගල්ෆ් සෙට් එකටම, දැන් ඇමරිකාවට එතන ඉදන් නම් ගහන්න හම්බෙන්නෙ නෑ.
    irane passe china innawa ban! un thel wikunala ganipu salli walin sahena pramaneyak kinithulla hora kala thiyenawa. ithiri pramane sampoorna wiyadam kale rocket hadanna
    aye obama kareya bilion 1.7k nikam dunna. anna ekata obamata nadu danna hadanne!

    iran walata hadenna ida dunne obama kareya!

    https://elakiri.com/threads/රාජපක්ස...තාන්යයෙන්-අනාවරන-කරගනී.2243369/#post-31267859

    එහෙම නියුක්ලියර් තිබ්බ කියල ඒව ඇමරිකාවට පාවිච්චි කරන්න බෑ බන්. බොරුවට බය කරන්න ඕව තියන් ඉන්නෙ.

    ඕව පාවිච්චි කරනව කියන්නෙ ඉරානෙ සාමාන්‍ය වැසියො මැරෙන එක එලිපිට වෙනව. දැනට අර ඉරානෙ බාලිකා පාසලකට ඇමරිකාවෙන් ගහපු එකත් වහගන්න සෑහෙන ගේමක් දෙනව ඇමරිකන් කාරය.

    මුහුද යට නියුක්ලියර් පත්තු කරල අවුරුදු 100 ගානකට හරියන්න මුහුදයි ගොඩබිම ඉන්න ලෝක වාසී හැම එකාගෙයි ජාන වලට කෙලවෙනව කියල දන්නව උන්. උන්ට ඒක අදාල නැති උනත් අනිත් රටවල් බලන් ඉන්නෙ. ඒක නිසා කරන්නෙ නෑ කීයටවත්.

    නිකමට ඇමරිකාව දෙන ස්ටේට්මන්ට්ස් බලපන් "අපි නෙමෙයි යුද්දෙ පටන් ගත්තෙ එයාල" "අපි බාලිකා පාසල් වලට ගැහුවෙ නෑ" "උන්ගෙ නියුක්ලියර් තියෙන නිසා අනිත් අයට හානි වෙන්න පුලුවන් නිසයි අපි මේ සටන් කරල ඒක නවත්තන්න යන්නෙ" වගේ උන් හොද මිනිහ මට්ටමෙන් යුද්දෙ ගෙනියන්නෙ.

    එහෙම හිතූ හිතූ විදිහට ගහන්න බෑ බන් ඒක නිසා ආයුද තිබ්බ පලියට.

    නියුක්ලියර් වලින් මෙහා ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.
    balika pasala watena arunge barakka - base..

    adath iarane athule inna ekek dala thibba IRGC eke un iskoleak athule idan katha kara kara inanwa!

    Pootin nam sathi 2kata parak wage nuke gahanawa urkain wlata - katin
    ------ Post added on Mar 3, 2026 at 5:20 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    තෙල් කටු 3යි තියෙන්නෙ. තව සතියක් ඇදගන්න ඇති වෙයිද කියන එක තමයි දැන් තියෙන එකම අර්බුදය අපිට. :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    china unta ape hambathota port eka use karanna puluwanda military purpose?

    කෙලින්ම ඇග්‍රිමන්ට් එකක් ගහල තිබ්බත්, ලප කුමාරය කිව්වොත් දෙන්න බෑ කියල උන්ට බලෙන් ගන්න බෑ. ඒත් ඉතින් ඉල්ලල දුන්නෙ නැති උනාම උන් තරහ වෙනව. ඊට පස්සෙ කෙලවන්න ගන්නව ටිකෙන් ටික.
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    ඇමරිකාවට හුකවල ගන්න එකෙක් හරි ඉන්න එක ගැන හැපි! ඉරානයට ජය වේවා

    😂 ලේසියෙන් දිනන්න දෙන්න හොද නෑ, ඇමරිකන් කාරයත් දස කැරියනෙ. ටිකක් අමාරු කරවන්න ඕනෙ.
     
    • Like
    Reactions: DiksonAlex

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මීට එලකිරි යුද විස්ලේසක

    war face GIF
     
    • Haha
    Reactions: AKI-SL

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    මාලු බෝට්ටු කියලා හිතුවද හුත්තෝ
    එයාක්‍රාෆ්ට් කැරියර් වල ඉදන් ඉතින් පහර දෙන්න යන එක නෙ ඉතුරු. හැබැයි ඉරානෙ ගහපු ගැගිල්ලට සෑහෙන අනතුරුදායකයි ඔක්කොම ප්ලේන් පටවන් එක තැනක ඉදන් ප්ලේන් අහසට ගන්න එක.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    යුද්දෙ පටන්ගන්න කලින් ඉදන්ම මොන තරම් හෑලි කිව්වා ද මේකේ එව්න් ඇමරිකන් නැව් ගිල්ලනවා කන්න වෙනවා ඉරානේ අරෙහෙමයි මෙහෙමයි..😂 පලවෙනි විනාඩි 10 ම උන්ගේ ඉහලම සෙට් එකේ 50 විතර ඉවරයි ජොලි සීයත් එක්කම🤣🤭
     
    • Like
    Reactions: AKI-SL

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    යුද්දෙ පටන්ගන්න කලින් ඉදන්ම මොන තරම් හෑලි කිව්වා ද මේකේ එව්න් ඇමරිකන් නැව් ගිල්ලනවා කන්න වෙනවා ඉරානේ අරෙහෙමයි මෙහෙමයි..😂 පලවෙනි විනාඩි 10 ම උන්ගේ ඉහලම සෙට් එකේ 50 විතර ඉවරයි ජොලි සීයත් එක්කම🤣🤭

    ඒකෙන් වෙන්නෙ ඉරානෙට නැති වෙන්න තව දේවල් නෑ, ඒක නිසා උන් ගල්ෆ් වලටත් රෙවෙන්නම බේස් වලට ගැහුව දෙපාරක් හිතන්නෙ නැතුව.

    උන්ගෙ උඩ හිටපු උන් ටික මැරෙන්නෙ නැතුව යට ඉදන් කෙලගෙන ගියා නම් උඩ ඉන්න එවුන් බය වෙලා ඕක නවත්තල ඇමරිකන් කාරය එක්ක ඩීල් එකක් දාගන්නව.

    දැන් ඉතින් ඔය යුද්දෙ යනව තව මාස ගානක් අනිවා.

    ගොඩක් වෙලාවට ඇමරිකාව පරදින්නත් පුලුවන්.

    මාර සවුත්තුව නෙ පැරදුනොත්.

    චීන පුකෙන් හිනා වෙයි.

    අනිත් එක ට්‍රම්ප් යුද්දෙ පිටින් දාල උන්ගෙ චන්දෙ කල් දාගන්නත් ඉඩ තියෙනව. පොරට ඒක නම් පිනා චාන්ස්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    තෙල් කටු 3යි තියෙන්නෙ. තව සතියක් ඇදගන්න ඇති වෙයිද කියන එක තමයි දැන් තියෙන එකම අර්බුදය අපිට. :rofl:
    Koheda yako ubala inne. Dan me tikakata kalin Kurunegala idan colombo awa. Hema shed ekema wage thel thiyenawa. Polimnuth ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    එහෙම නියුක්ලියර් තිබ්බ කියල ඒව ඇමරිකාවට පාවිච්චි කරන්න බෑ බන්. බොරුවට බය කරන්න ඕව තියන් ඉන්නෙ.

    ඕව පාවිච්චි කරනව කියන්නෙ ඉරානෙ සාමාන්‍ය වැසියො මැරෙන එක එලිපිට වෙනව. දැනට අර ඉරානෙ බාලිකා පාසලකට ඇමරිකාවෙන් ගහපු එකත් වහගන්න සෑහෙන ගේමක් දෙනව ඇමරිකන් කාරය.

    මුහුද යට නියුක්ලියර් පත්තු කරල අවුරුදු 100 ගානකට හරියන්න මුහුදයි ගොඩබිම ඉන්න ලෝක වාසී හැම එකාගෙයි ජාන වලට කෙලවෙනව කියල දන්නව උන්. උන්ට ඒක අදාල නැති උනත් අනිත් රටවල් බලන් ඉන්නෙ. ඒක නිසා කරන්නෙ නෑ කීයටවත්.

    නිකමට ඇමරිකාව දෙන ස්ටේට්මන්ට්ස් බලපන් "අපි නෙමෙයි යුද්දෙ පටන් ගත්තෙ එයාල" "අපි බාලිකා පාසල් වලට ගැහුවෙ නෑ" "උන්ගෙ නියුක්ලියර් තියෙන නිසා අනිත් අයට හානි වෙන්න පුලුවන් නිසයි අපි මේ සටන් කරල ඒක නවත්තන්න යන්නෙ" වගේ උන් හොද මිනිහ මට්ටමෙන් යුද්දෙ ගෙනියන්නෙ.

    එහෙම හිතූ හිතූ විදිහට ගහන්න බෑ බන් ඒක නිසා ආයුද තිබ්බ පලියට.

    නියුක්ලියර් වලින් මෙහා ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.

    මං කියන්නේ නුක් වලින් ගහන එක නෙමේ බං නුක්ලියර් පවර් සබ්.
    නුක්ස් නම් රටවල් ගානක තියෙනවනේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    මං කියන්නේ නුක් වලින් ගහන එක නෙමේ බං නුක්ලියර් පවර් සබ්.
    නුක්ස් නම් රටවල් ගානක තියෙනවනේ

    ආ, ඒව ඉතින් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එක දිගට ඉතින්. ඒත් මේ ඉරාන යුද්දෙදි ඒක ඉතින් පොඩි වාසියක් විතරයි නෙ බන්. මොකක් හරි වෙන වාසියක් තියෙනවද?

    කොහොමත් ට්‍රම්ප් තව ටික දවසකින් උන්ගෙ troops බස්සන්න ට්‍රයි එකක් දෙයි ඉරානෙ ගොඩ බිමට.

    අන්න එතන තමයි කන්නෙ ඕකුන් ඇප නැති වෙන්න.
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    අඩෝ දැන් ඇමරිකන් එවුන්ම පිළි ගන්නවා කමේනි මරපු එක උන් කරපු ලොකුම වැරැද්ද කියලා. මිනිහා සාමයට කැමති පොරක් ඌ තමා ඉරාන න්යෂඨික වැඩ ස්ලො කරලා ලෝකෙට ඕන පදේට නැටුවේ. මිනිහා අධ්‍යාත්මික නායක නිසා ඌට උඩින් කවුරුත් ගියේ නෑ හැබැයි ඌට වයස 86 උනාට ඉස්ලාමීය විප්ලවීය හමුදාව‍ෙ Gen Z එවුන් ඉන්නේ නාහෙට අහන්නෙ නැති. තරුණ සෙට් එක ගේම නං ගේම ඒක නිසා උන්ට වැරදුනා කියලා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    "තව ටික දවසකින් චීනෙයි රුසියාවයි ඉරානෙට සපෝට් කරන්න යුද නැව් සහ මිසයිල වගේ ඒව තොග පිටින් එවයි."
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113

    ඉරානෙට නැති වෙන්න දෙයක් නෑ බන් මේ යුද්දෙදි. තව ටික දවසකින් හැමනෙන්නම ගහයි කියලයි මට හිතෙන්නෙ.

    වොශින්ටන් ඩී.සී වලට ප්‍රහාරයක් එල්ල වෙන්න පුලුවන් කියල හිතෙනව.

    එහෙම එක ඉන්සිඩන්ට් එකක් උනොත් ඇමරිකාවට පුකේ ඇරෙනව.