අනේ අපොයි කව්ද මන්දා මුන්ට ලයිසන් දුන්නේ![]()

. අම්මපා මූ ඉන්න තැන හොයන් ගිහින් කෙරුවෙ කොහොමද කියලා අහන්න වටිනවා..
මට තාම බැරිඋනානේ ඔය වගේ වැඩක් දාන්න. අම්මපා මූ ඉන්න තැන හොයන් ගිහින් කෙරුවෙ කොහොමද කියලා අහන්න වටිනවා..


කිරි අප්පට බල්ලො පැනපි...
මාර සින් එකනෙ..හැබැයි මචන්ස්ලා එ පාරත් ටිකක් අවුල්..හොදට drive කරන්න බැරි කෙනෙක්ට..රිවස් තියා ඉස්සරහට යන්නත් අමාරුයි..






මූට ඔය පාරේ එලවන්න බැහැ කියන්නේ අපේ ගෙදරට එන පාරේ ජීවිතෙට මූට වාහනයක් නම් එනලවන් එන්න බැහැ![]()





Adoooo Patta!!!!!! thama hina!!! OO kanden pallehata yaddi brake luth gahanawa hahahahha LMAO![]()


මූට ඔය පාරේ එලවන්න බැහැ කියන්නේ අපේ ගෙදරට එන පාරේ ජීවිතෙට මූට වාහනයක් නම් එනලවන් එන්න බැහැ![]()




victoria plate ekak.... karoth karanne oya wage wedak thama....
Suba dhavasak
Jaya wewa![]()

