2012 Loka Vinasaya Part 01

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    mamath oka gana kiyawala thibba eke nam thibbe Pruthiwiya bramanaya wena eka nawathunama pruthuwiya palenawa kiyala nemei ... sbawika wiparyasa samabarawa labenne nathi hinda Pruthiyata balapanwa kiyala

    eka ettha.swabawika vipar yasa nisa tsunami,bumikampa.ginikadu wage loku loku dewal wenna puluwan:D
     
    • Like
    Reactions: nlasasatha

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:


    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D

    ඒක හරි මචන්..මේක තමයි මාත් විශ්වාස කරන මතය...
    මේ 2012 භීශනේ මිනිස්සුන්ට දැම්මෙ 2012 මූවි එකෙන්.දැනට තියෙන තත්වය අනුව නම් 2012 ලෝක විනාශයක් වෙන්න ඉඩක් නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මගේ මතය තමයි මචෝ..දැන්ම නම් එහෙම දෙයක් වෙන්නේ නෑ..අපි මීට කලිනුත් ලෝක විනාශ ගැන අහලා තියෙනවා.2012 එහෙම එකක් නොවුනොත් ආයෙ තව අවුරුද්දක් කියයි..

    ඒත් 3වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් නම් ඒක මෙ ලෝකෙ විනාශය වෙන්න පුලුවන්...
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    Machnla, ubala oka gena mukuth kiyanna kalin Maya waru kiyanne kawda kiyala hoyala balala idalpalla.

    Un patta diyunu set ekaklu. awurudhu dahas ganakata kalin un wilakata nama dammalu "Tititika" kiyala(Eka thama e naminma hena famous.). eke theruma kotiya kiyana ekalu. dan machn wilata udin yana fights walata penne eka kotiyek wagelu. un awurudhu ganakata kalin eka kohomada danne kiyala eka thama hoyagena nehelu.

    anika samahara un kiyanawa birmuda triangle ekath unge hutapataklu. ithin un ochcharama diyuni set ekak nam apita sorry thamai.

    eth ithin mehema ekak apita kohomath nawaththanna beri nisa api ape paduwe thiyana wedak karagena inna eka thama nuwanata huru kiyala mama nam hithanne.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,303
    4,587
    113
    නොපෙනෙන මානයේ
    මගේ මතය තමයි මචෝ..දැන්ම නම් එහෙම දෙයක් වෙන්නේ නෑ..අපි මීට කලිනුත් ලෝක විනාශ ගැන අහලා තියෙනවා.2012 එහෙම එකක් නොවුනොත් ආයෙ තව අවුරුද්දක් කියයි..

    ඒත් 3වන ලෝක යුද්ධයක් පටන් ගත්තොත් නම් ඒක මෙ ලෝකෙ විනාශය වෙන්න පුලුවන්...

    ape ira thama hoda thathwayen thiyenawa ...

    http://www.nasa.gov/topics/earth/features/2012.html
     

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    oya irawal 7k payana magul kiwwe buddha ne? ewa boru buddha ohoma dewal kiyala na
    minissunge darmishta kama wadi karanna saamanya minissu oya wage manak kalpitha katha haduwa, aththa thathwe mekai sawruk graha mandale hama grahalookayakma eka samaaanawa pihitanne edaata kiyanawa eka scientist la niraawaranaya karagena thiyenawa danata eth podi anshuwakin hari eka wenas unoth beerethaki bari welawath ehema unoth kattiyata danenawa athine wena de? magnetic dekak ekata thiyala balanna ewa grahalooka kiyala hithanna dekama depattata wiseweewi,

    thawath deyak oya widihata kalinuth eka eka deewal kiyala loke winasha wenawa kiwwa namuth ewa sidda une na balamu me paarawath unoth nan hoda :D