High Speed Internet

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබගේ පරිඝනකයෙත් Internet slow වෙලාද, මෙන්න ඊට හොද විසඳුමක්

    පලමුව ඔබගේ පරිඝනකයේ Run කමාන්ඩ් එක Open කරන්න. එහි Gpedit.msc ලෙස type කරන්න.

    34073968.jpg


    ඉන්පසු ඔබට Group Policy Editor මෙනු එක දිස්වෙනු ඇත. එහි Computer Configuration තෝරන්න

    61381351.jpg


    ඉන්පසු ඔබට Computer Configuration මෙනු එක දිස්වෙනු ඇත. එහි Administrative Templates තෝරන්න

    22458409.jpg


    ඉන්පසු ඔබට Administrative Templates මෙනු එක දිස්වෙනු ඇත. එහි Network තෝරන්න

    30880030.jpg


    ඉන්පසු ඔබට Network මෙනු එක දිස්වෙනු ඇත. එහි QoS Packet Scheduler තෝරන්න

    70852398.jpg


    ඉන්පසු ඔබට QoS Packet Scheduler මෙනු එක දිස්වෙනු ඇත. එහි Limit Resolvable Bandwidth තෝරන්න

    85731822.jpg


    ඉන්පසු ඔබට Limit Resolvable Bandwidth Properties මෙනු එක දිස්වෙනු ඇත.

    51479849.jpg


    ඉන්පසු එහි Enable තොරන්න. එහි අති 20% වෙනුවට 0% යොදන්න

    17330495.jpg


    ඉන්පසු Apply කර OK කරන්න.

    ඔබගේ පරිඝනකයෙ Speed එකේ යම් වෙනසක් උනා නම් + Rep දෙන්න අමතක කරන්න එපා හොදද.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල එල, ටිකක් හරි Speed උනා නම් වැඩේ සාර්ථකයි වගේ. මම තව පර්යේෂණ කරන ගමන්, මොනවා හරි වෙනසක් උනොත් මම කියන්නම් මචන්ලා
     

    eLaRaMba

    Member
    Jul 10, 2010
    169
    27
    0
    ela langa
    මම මේක කරලා තියනවා බං:dull::dull:...එච්චර වෙනසක් නැ:rolleyes::rolleyes:..bt නයිස් පොස්ට් යාලුවා...රෙප්+++:D:D:D:D:D:D:D:D