Jyothishya danna kenek poddak meka balala kiyanwada me kendare thiyana kenata kohomada kiyalaa...
joke ekata ganna epa. senasuru hathe inna eka awul da???








Danne nam na machan. Habai man gawa dennek bandinakota handahan balana software ekak thiyenawa.
eke hari link ekak deepankoDanne nam na machan. Habai man gawa dennek bandinakota handahan balana software ekak thiyenawa.

මචන් සිරාවටම ඔය සෙනසුරු 7 සීන් එක හින්දා මාර අවුලක් වෙලා තියෙන්නෙකෙන්දරෙ අයිති කෙනාට මේ දවස් වල චන්ද්‍ර එරාශ්ටකයක් තියෙනවා.(සෙනසුරු එරාශ්ටක ජාති වලින් 1ක්).එකේ තත්වේ මොනවගේ ද කියන්න බැ මේ දවස් වල යන දශාව දන්නෙ නැතුව.(උපන්දිනෙ දාලා නැනෙ!)
සෙනසුරු 7 ඉන්නකොට කාසාද බදින්න ඔන කෙන්දරෙ සෙනසුරු හරි කුජ හරි 7 ඉන්න කෙනෙක්වයි. නැත්නම් කේස්.එහෙම අය හොයාගන්න ටිකක් අමාරුයි.
(මම කෙන්දර බැලිම පිලිබද degree ගසා නැති බැවින් සෙනසුරු 7 සීන් එක ගැන මිට වඩ දෙයක් දන්නෙ නැත.)


