මටත් මෙක දැන ගන්න ලැබුනේ අපේ EK Friends ලගෙන් තමයි 
සිංහලෙන් type කරන එක අපි හිතන තරම්ම අමාරු නැ
METHOD 1
මුලින්ම ඔයගොල්ලොන්ගේ computer එකෙ සිංහල අකුරු මේ වගෙ නම් පේන්නේ
එහෙමත් නැත්තම් මෙහෙම නම් පේන්නේ
මුලින්ම ඔයගොල්ලෝ මෙක Install කරගන්න, එතකොට පහත පින්තුරෙ තියනව වගෙ පෙනෙයි
(If you see words typed in Sinhala like the pictures above , 1st Download the SinhalaTamil Unicode Pack From the Link Below, then you will be able to see the sinhala words properly as in the picture below)
http://www.siyabas.lk/sinhala_how_to_install.html
දැන් ඔයගොල්ලොන්ට සිංහල කියවන්න පුලුවන් නෙද?
පුලුව්න්නම් 50% වැඩේ ඉවයි
දැන් තියෙන්නේ type කරන්න ඉගෙන ගන්න එකයි
එකට මේ Firefox Add-On එක Install කරගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/9443/
සිංහලෙන් type කරන්න ඔන වෙලවට F8 ඔබන්න
English විලින් සිංහල ගහන විදිහටම තමයි type කරන්න තියෙන්නේ
Help In Typing :-
ඇ - A
බැ - bA
බැහැ - bAhA
යි - yi
බලයි - balayi
සිංහල - siNGhala
ද - da
ඩ - Da
දඩ - daDa
_______________________________________________
METHOD 2
Without Installing Sinhala Unicode you can use this add-on (Better for Users Who Use Internet Cafes)
මෙකත් හොද Add-On එකක් Firefox Usersලට (For FireFox Users)
https://addons.mozilla.org/en-US/firefox/addon/53146/
(For Chrome Users)(Under Development)
https://chrome.google.com/extensions/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd/

METHOD 3
බොහොම ස්තුති අපිත් තෙක්ක මේක බෙදා ගත්තාට
මේකත් හොද බාන්ඩයක්
REP+ IF IT WAS HELPFULL!
Sorry If REPOST

Last edited: