Typing Sinhala In Firefox (Very Easy) Also Chrome

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මටත් මෙක දැන ගන්න ලැබුනේ අපේ EK Friends ලගෙන් තමයි :D


    සිංහලෙන් type කරන එක අපි හිතන තරම්ම අමාරු නැ
    wink.gif


    METHOD 1

    මුලින්ම ඔයගොල්ලොන්ගේ
    computer එකෙ සිංහල අකුරු මේ වගෙ නම් පේන්නේ
    sad9cd.gif


    sinhala-0.gif


    එහෙමත් නැත්තම් මෙහෙම නම් පේන්නේ
    sad9cd.gif


    sinhala-1.gif


    මුලින්ම ඔයගොල්ලෝ මෙක Install කරගන්න, එතකොට පහත පින්තුරෙ තියනව වගෙ පෙනෙයි
    wink.gif
    (
    If you see words typed in Sinhala like the pictures above , 1st Download the SinhalaTamil Unicode Pack From the Link Below, then you will be able to see the sinhala words properly as in the picture below)
    wink.gif


    http://www.siyabas.lk/sinhala_how_to_install.html


    sinhala-2.gif



    දැන් ඔයගොල්ලොන්ට සිංහල කියවන්න පුලුවන් නෙද?
    smile.gif

    පුලුව්න්නම්
    50% වැඩේ ඉවයි
    biggrin.gif



    දැන් තියෙන්නේ type කරන්න ඉගෙන ගන්න එකයි
    rolleyes.gif

    එකට මේ
    Firefox Add-On එක Install කරගන්න
    wink.gif

    https://addons.mozilla.org/en-US/firefox/addon/9443/
    සිංහලෙන් type කරන්න ඔන වෙලවට F8 ඔබන්න
    biggrin.gif

    English විලින් සිංහල ගහන විදිහටම තමයි type කරන්න තියෙන්නේ
    smile.gif


    Help In Typing :-
    cool.gif

    ඇ - A
    බැ - bA
    බැහැ - bAhA
    යි - yi
    බලයි - balayi
    සිංහල - siNGhala
    ද - da
    ඩ - Da
    දඩ - daDa
    _______________________________________________

    METHOD 2
    Without Installing Sinhala Unicode you can use this add-on (Better for Users Who Use Internet Cafes)

    මෙකත් හොද Add-On එකක් Firefox Usersලට (For FireFox Users)
    https://addons.mozilla.org/en-US/firefox/addon/53146/

    (For Chrome Users)(Under Development)
    https://chrome.google.com/extensions/detail/fgaacdhgooibbgcjcngoljdnehmbaofd/

    _______________________________________________
    METHOD 3

    Api use karanna MaduraX86 ge eka
    http://www.madurax86.com/rsinglish/

    බොහොම ස්තුති අපිත් තෙක්ක මේක බෙදා ගත්තාට :)
    මේක
    ත්
    හොද බාන්ඩයක් :yes:


    REP+ IF IT WAS HELPFULL!

    Sorry If REPOST
     
    Last edited: