දුටු නුදුටු..

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
ඇම්බෑක්කේ.....
ඔබ කවුරුත් දන්නා ඇම්බෑක්කේ දේවාලේ ලී කෑටයම් ගෑන තමා මේ කියන්න යන්නේ...
14 වන සියවසේ ඉදිකල මෙය ඉදිකරවන ලද්දේ 2 වන වික්‍රමභාහු රජු විසිනි. තම අගබිසවක් වූ හෙනකන්ද බීසෝබාන්ඩාර සහ බෙර වයන්නෙකු වූ රන්ගම සිහි වීම පිනිස මෙය 2 වන වික්‍රමභාහු රජු ඉදිකරවන ලදී.
මෙහි ප්‍රදාන ගොඩනෑගිලි 2ක් ඈති අතර 1ක් දිග්ගේ (Dancing Hall) නමින් හදුන්වන අතර අනික හෙවිසි මන්ඩපය (drummer Hall) නමින් හදුන්වයි.


මේ සෑම චායාරූපයකම මා විසින් ගන්න ලද එවයි..

dsc05830j.jpg


dsc05831b.jpg


dsc05832.jpg


ඔබ කෑනිමඩල අසා ඈති.. දෑකලා නෑහෑ නෙද?
මොනරෙකුගේ පිල් විදහා අති අකාරය මෙම වහල් ලී වලින් නීරුපනය කරයි.
මෙම සියලුම යට ලී සම්බන්ද වී අත්තෙ එක ලී ඈනයකින් බව අසුවොත් ඔබ පුදුම වෙයි..


dsc05833.jpg


එකිනෙකට වෙනස් කෑටයම් වර්ග 125 කින්ද,
ලියවෑල් 256 කින්ද, නෙලුම් කෑටයම් 64 කින්ද සහ තවත් කෑටයම් 514 කින්ද සමන්විතයි.
පුදුමය කියන්නේ මේ හෑම කෑටයමක්ම එකිනෙකට වෙනස්. අද කලේ කෑට්යම් 514 කොටන්න තියා
514 කෑටයම් වර්ග සොයා ගෑනීමටත් පුලුවන්ද යන්න සෑකයක්. කොතරම් ඉවසීමක් තිබිය යුතුද මෙ සදහා...
. මට නම් මෙක ලෝක පුදුමයක්...


dsc05834g.jpg


dsc058350.jpg


dsc05836w.jpg


dsc05837.jpg


dsc05838p.jpg


dsc05839.jpg


dsc05840u.jpg


dsc05841h.jpg


dsc05842u.jpg


dsc05843r.jpg


dsc058440.jpg


dsc05845n.jpg


dsc05846xu.jpg


dsc058530.jpg


dsc05854.jpg


dsc05855e.jpg


dsc05857e.jpg


dsc05860ak.jpg


dsc05861v.jpg


මෙම නිර්මානය තනි ලී කොටයකින් නිම කර ඈත.. ;)

dsc05872b.jpg


dsc05879pf.jpg


dsc058860.jpg


ඉපෑරනි වී බිස්සක්..

dsc05898n.jpg


If you Like My Post, U know wht to do ;)
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම වැදගත් තොරතුරු ටිකක්. අපේ උරුමය ගැන ලොකු ආඩම්බරයක් ඇතිවෙනවා මේවා දැක්කහම
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Aththata mara lassanai,e wagema pudumai ape muthun miththogana..
    thanks macho api ekka mewa beda gaththata...
    rep++