ඇම්බෑක්කේ.....
ඔබ කවුරුත් දන්නා ඇම්බෑක්කේ දේවාලේ ලී කෑටයම් ගෑන තමා මේ කියන්න යන්නේ...
14 වන සියවසේ ඉදිකල මෙය ඉදිකරවන ලද්දේ 2 වන වික්රමභාහු රජු විසිනි. තම අගබිසවක් වූ හෙනකන්ද බීසෝබාන්ඩාර සහ බෙර වයන්නෙකු වූ රන්ගම සිහි වීම පිනිස මෙය 2 වන වික්රමභාහු රජු ඉදිකරවන ලදී.
මෙහි ප්රදාන ගොඩනෑගිලි 2ක් ඈති අතර 1ක් දිග්ගේ (Dancing Hall) නමින් හදුන්වන අතර අනික හෙවිසි මන්ඩපය (drummer Hall) නමින් හදුන්වයි.
මේ සෑම චායාරූපයකම මා විසින් ගන්න ලද එවයි..
ඔබ කෑනිමඩල අසා ඈති.. දෑකලා නෑහෑ නෙද?
මොනරෙකුගේ පිල් විදහා අති අකාරය මෙම වහල් ලී වලින් නීරුපනය කරයි.
මෙම සියලුම යට ලී සම්බන්ද වී අත්තෙ එක ලී ඈනයකින් බව අසුවොත් ඔබ පුදුම වෙයි..
එකිනෙකට වෙනස් කෑටයම් වර්ග 125 කින්ද,
ලියවෑල් 256 කින්ද, නෙලුම් කෑටයම් 64 කින්ද සහ තවත් කෑටයම් 514 කින්ද සමන්විතයි.
පුදුමය කියන්නේ මේ හෑම කෑටයමක්ම එකිනෙකට වෙනස්. අද කලේ කෑට්යම් 514 කොටන්න තියා
514 කෑටයම් වර්ග සොයා ගෑනීමටත් පුලුවන්ද යන්න සෑකයක්. කොතරම් ඉවසීමක් තිබිය යුතුද මෙ සදහා...
. මට නම් මෙක ලෝක පුදුමයක්...
මෙම නිර්මානය තනි ලී කොටයකින් නිම කර ඈත..
ඉපෑරනි වී බිස්සක්..
If you Like My Post, U know wht to do

Last edited: