2012 Loka Vinasaya Part 01

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මම නමි ඉරවල් 7 ‍පායනවා කි‍යන කතාව විස්වාස කරනවා මොකද බුද්ධාගමේ කියපු කිසිදෙයක් මේ වෙනකන් වරදිලා නැත් නිසා
ඇත්තටම ඔතනදි වෙන්නෙ ඉරවල් 7 ක් පායන එක නෙමෙි ,තියෙන ඉරේ රස්නය එන්ඩ එන්ඩ වැඩි වෙන එක.
ඒක වෙන්නෙ මෙහෙම ඉරේ තියෙන්නෙ හියිඩිරිජන් අනු කාලයක් යද්දි අඩු වෙනවා. එතකොට ඉරේ ව්ස්කමිබය වැඩි වෙනවා හරියට කි‍යනව නමි තියෙනවා වගේ 6-7 gunayak ලොku වෙනවා.

ඔක තමා විද්‍යාත්මකව වෙන්නෙ හැබැයි 2012 දි නමි නෙමෙි එකට තව වර්ෂ මිලියන ගානක් යයි. බුද්ධාගමේ කියපු කිසිදෙයක් මේ වෙනකන් වරදිලා නැනෙ ඉස්සරහටත් එහෙමයි.
 

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ප්ලැන්ට් x කියන ග්‍රහයා ( මයා වරු නිබිරු කියල හදුන්වපු )සෑම වසර 6000 කට වරක් අපේ සෞරග්‍රහමණ්ඩලය පහු කරනවලු.එක මෙ පර එනවා කියන්නෙ 2012දි.ඒක අපෙ පෘතුවියත් එක්ක හැපෙන්න තියෙන අවදානම නිසා තමඉ 2012 විනාශය ගැන ඔය කතා කියන්නෙ.

    PlanetX09.jpg


    ගිය පර අපු වෙලාවෙ ග්‍රහලොකෙක හැපිලා තමඉ අර අගහරුයි, බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක පටිය හැදිලා තියෙන්නෙ.

    planetx_orbit_path1.jpg


    ඔය ප්ලැනට් x කියන ග්‍රහයා 2011 වෙද්දි අපිට පෙනවලු තවත් ඉරක් වගේ,එකේ ගුරුත්ව බලයටයි, අපෙ සුර්යාගෙ ගුරුත්ව බලයටයි පෘතුවිය මැදි වෙලා කැරකෙන එක නවතිනවලු.එතකොට පෘතුවිය පැලෙන්න පටන් ගන්නවලු.

    සරලව කියනවනම් ඔය ටික තමයි.ඇත්තද, බොරුද කියල බලන්න, 2011 අර පෙනවයි කියන අනිත්
    ග්‍රහය එනකන් ඉන්න ඔනා.


    incoming.jpg


    මෙ තියෙන්නෙ අර ප්ලැනට් x කියන එක,ලගදි ගත්ත චායාරුපයක්

    this-is-planet-x.jpg




    වැඩි විස්තර ඔනේ නම් මෙ ලින්ක් වලින් බලගන්න පුලුවන්

    http://whoyoucallingaskeptic.wordpress.com/2009/05/10/planet-x/

    http://www.xfacts.com/x2.htm

    http://www.timstouse.com/EarthHistory/planetx.htm

    http://yowusa.com/planetx/2008/planetx-2008-03a/1.shtml

    elazzz rep+
     
    • Like
    Reactions: hemalsilva

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Niyama thred ekak.. MLSK sahenna mahansi wela thiyanawa... reply karpu anith ayath hodata research karala thiyana paatayi...

    Good work evryone.. :yes::yes::yes::yes: keep it up...

    +3 for LMSK.
    . :D


    බොහොම ස්තුති යළුවා මන් මේක සැහෙන්න මහන්සිවුනේ...
    මේ ගැන ගොඩක් අය උනන්දුයි...
    අනිත් එක්ක මෙකෙන් තමන් දන්න හැම දේම දානවා...
    ගොඩක් අය මේ ගැන දන්නෙ නැහැ ....
    එත් මන් නොදන්න දෙවල් ගොඩක් මේ ත්‍රෙඩ් එක්කෙන් ඉගෙන ගත්තා....

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:


    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D

    100% agreed with you bro :D

    I think same

    think from your brain

    you will find truth
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    buduhamuduruwantath wada manasa diyunu karapu ewun innawane meke, mata nan budu dahamata pita kisi deyak wiswasa karanne ne
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    buduhamuduruwantath wada manasa diyunu karapu ewun innawane meke, mata nan budu dahamata pita kisi deyak wiswasa karanne ne

    මගේ හිතවත් මිත්‍රයා මේ ලොකේ ඉන්න සියලු ඥානයන්ගෙන් පිරිච්ච එකම කෙනා
    අපේ ගෞතම බුදු රජානන් වහන්සේ එතුමා තමා පිටසක් වල ජිවින්ටත්....
    පෙන්නුවේ මිනිස් මොලේට ගහන්න මොලයක් අදටත් නැහැ කිලා....

     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18

    මගේ හිතවත් මිත්‍රයා මේ ලොකේ ඉන්න සියලු ඥානයන්ගෙන් පිරිච්ච එකම කෙනා
    අපේ ගෞතම බුදු රජානන් වහන්සේ එතුමා තමා පිටසක් වල ජිවින්ටත්....
    පෙන්නුවේ මිනිස් මොලේට ගහන්න මොලයක් අදටත් නැහැ කිලා....


    I dnt know about pitasakwala jeewin and Lord Budhdha.

    ehema kathawak thiyanwanam dapanko banz !!
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    I dnt know about pitasakwala jeewin and Lord Budhdha.

    ehema kathawak thiyanwanam dapanko banz !!

    ඒ ගැන ත්‍රෙඩ් එක්කක් මන් ලගදිම දානවා ඒ ගැන මන් තාම විස්තර
    හොයනවා...
    මන් එකත් මේ වගේම් රූප සටහන් හදලා විස්තර කරන්නම්.....

     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama

    මගේ හිතවත් මිත්‍රයා මේ ලොකේ ඉන්න සියලු ඥානයන්ගෙන් පිරිච්ච එකම කෙනා
    අපේ ගෞතම බුදු රජානන් වහන්සේ එතුමා තමා පිටසක් වල ජිවින්ටත්....
    පෙන්නුවේ මිනිස් මොලේට ගහන්න මොලයක් අදටත් නැහැ කිලා....


    a kiwwe 2012 wenawa kiyala hoyagatha eka atha kiyalada, therune ne