ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් දරාගෙන මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි ...
මගේ ප්රියතම ගීතයක් ..


:ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් දරාගෙන මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි ...
මගේ ප්රියතම ගීතයක් ..


:matath kiyanna ban machan
kochchara adaren hitiyath thawa awurudu 4k campus eke inna onane eya![]()


මාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්අ කම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මැලියි ඕයි..!



ehema set eka naha ban ..

innawanm inne oo witharai .. එහෙම හිතන්න එපා මචන්.
දෙන්නට දෙන්න විශ්වාස නම් අවිශ්වාස කරන්න එපා.
හිතේ සැකයක් තියා ගන්නත් එපා.
ඔයාගෙ ආදරය ඔයාට විශ්වාස නම් එයා කොහේ ගියත් ඒක බිඳෙන්නෙ නෑ![]()


ehema set eka naha ban ..innawanm inne oo witharai ..

සැපෙන් සනීපෙන් සංතෝසෙන් ඉන්නවා මචංමෙන්න මෙයා !! කොහොමෙයි ??![]()


උඹට මොකෝ කියල මං දන්නවයැithin apita moko oooooooi![]()


ඇයි කිචිද


හෙ හෙ.. කොහොමත් වැස්සනෙ බං, ඔටෝ කම්මැලි වෙනවාඋඹ ඔහොම කියනකොට අපිටත් එහෙම වෙනවා![]()

mata wishwasai machan ..
eth danne nadda ohedi set wena yaluwo..mona wage unda danne nane ban
eya athe thama okkoma thiyenne![]()





elaaaaaaaaaaaa !ado dreams ubata film eka dunna ganin
nattam links makai


හෙ හෙ.. කොහොමත් වැස්සනෙ බං, ඔටෝ කම්මැලි වෙනවා![]()



ඒකනෙ බං.. එලියට බහින්න විදියක් නෑ. කරුම වැස්සක්එපා වෙනව බන් වන්ඩේ මැචස් ටිකත් කැන්සල්![]()


ඒකනෙ බං.. එලියට බහින්න විදියක් නෑ. කරුම වැස්සක්![]()
