oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් දරාගෙන මා මල දවසට
    මගේ ළඟ තනියට ඉනු මැනවි
    මගේ ළඟ තනියට ඉනු මැනවි ...



    මගේ ප්‍රියතම ගීතයක් ..

    :D:D:D:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    matath kiyanna ban machan
    kochchara adaren hitiyath thawa awurudu 4k campus eke inna onane eya :dull:

    එහෙම හිතන්න එපා මචන්.
    දෙන්නට දෙන්න විශ්වාස නම් අවිශ්වාස කරන්න එපා.
    හිතේ සැකයක් තියා ගන්නත් එපා.
    ඔයාගෙ ආදරය ඔයාට විශ්වාස නම් එයා කොහේ ගියත් ඒක බිඳෙන්නෙ නෑ:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්අ කම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මැලියි ඕයි..!
    :baffled::baffled::dull::baffled::baffled:

    උඹ ඔහොම කියනකොට අපිටත් එහෙම වෙනවා:dull::dull::P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එහෙම හිතන්න එපා මචන්.
    දෙන්නට දෙන්න විශ්වාස නම් අවිශ්වාස කරන්න එපා.
    හිතේ සැකයක් තියා ගන්නත් එපා.
    ඔයාගෙ ආදරය ඔයාට විශ්වාස නම් එයා කොහේ ගියත් ඒක බිඳෙන්නෙ නෑ:D:D

    mata wishwasai machan ..
    eth danne nadda ohedi set wena yaluwo..mona wage unda danne nane ban :nerd:
    eya athe thama okkoma thiyenne :)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න මෙයා !! කොහොමෙයි ??:D:D
    සැපෙන් සනීපෙන් සංතෝසෙන් ඉන්නවා මචං:P:P

    ithin apita moko oooooooi :rofl::P
    උඹට මොකෝ කියල මං දන්නවයැ:P:P:P ඇයි කිචිද:baffled::P:P

    උඹ ඔහොම කියනකොට අපිටත් එහෙම වෙනවා:dull::dull::P
    හෙ හෙ.. කොහොමත් වැස්සනෙ බං, ඔටෝ කම්මැලි වෙනවා:rolleyes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    mata wishwasai machan ..
    eth danne nadda ohedi set wena yaluwo..mona wage unda danne nane ban :nerd:
    eya athe thama okkoma thiyenne :)

    ඒක නම් ඇත්ත තමයි.
    ඒත් උඹේ පැත්තෙන් වෙන්න ඕනෙ දේවල් හරියටම උනොත් එයා වෙනස් වෙන එකක් නෑ:D:D
    මම කිව්වෙ ආදරය ගැන:P:P;)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඒකනෙ බං.. එලියට බහින්න විදියක් නෑ. කරුම වැස්සක්:rolleyes::baffled:

    වැසි ඇතිදා අහසට බනින්නේ
    වැසි නැතිදා අහසට බනින්නේ
    මේ ගැන මමනම් සිතන්නේ
    හැමදේම හොදටයි ලැබෙන්නේ
    :D