මධ්‍යම රාත්‍රියේ එලකිරි ලොග් උනෙමි.... වල් තරින්දා සහ.... රමා ............ මා නැති වෙලේ මගෙ චරිතය ගාතනය කර ඇත................ තොපි දෙන්න මම හෙට උදේ අල්ල ගන්නම්![]()

හුටා මූ කොහෙන්ද පාත් උනේ දැන් ඕප් ලයින්නෙ හිටියෙ..............ude mokada dan awemi obawa soya![]()
![]()
හුටා මූ කොහෙන්ද පාත් උනේ දැන් ඕප් ලයින්නෙ හිටියෙ..............

මධ්‍යම රාත්‍රියේ එලකිරි ලොග් උනෙමි.... වල් තරින්දා සහ.... රමා ............ මා නැති වෙලේ මගෙ චරිතය ගාතනය කර ඇත................ තොපි දෙන්න මම හෙට උදේ අල්ල ගන්නම්![]()

මොනා කියන්නද මචන්. මම අද උදේ පාස්පෝර්ට් ඔෆිස් එකට ගියා අලුතින් පාස්පෝට් එක ගන්න. මම නම් හිතුවේ ගොඩක් පෝලිමක් ඇති කියලා. ඒ වගේම රස්තියාදු වෙයි කියලා. මට හිතාගන්න බෑ. රාජ්‍ය ආයතනයක් මේ වගේ කාර්යක්ශමව තියෙනවා කියලා. විනාඩි 10 කින් විතර මගේ වැඩේ කරගත්තා. ලංකාව තවම දියුනු වන රටක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ සේවාවන් වල අකාර්යක්ශම බව නිසා. ඒක නැතිකරගත්තොත් ජනතාවට රස්තියාදුවක් නැතිව තමන්ගේ වැඩ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. අපි හැමෝම අප්‍රසාදයෙන් කථාකරන රාජ්‍ය සේවය නිසි මගට ගත්තොත් මේ රට ගොඩක් යහපත් වෙයි.
![]()