oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මධ්‍යම රාත්‍රියේ එලකිරි ලොග් උනෙමි.... වල් තරින්දා සහ.... රමා ............ මා නැති වෙලේ මගෙ චරිතය ගාතනය කර ඇත................ තොපි දෙන්න මම හෙට උදේ අල්ල ගන්නම්:oo::oo::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මධ්‍යම රාත්‍රියේ එලකිරි ලොග් උනෙමි.... වල් තරින්දා සහ.... රමා ............ මා නැති වෙලේ මගෙ චරිතය ගාතනය කර ඇත................ තොපි දෙන්න මම හෙට උදේ අල්ල ගන්නම්:oo::oo::oo::oo:

    ude mokada dan awemi obawa soya :P :lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මධ්‍යම රාත්‍රියේ එලකිරි ලොග් උනෙමි.... වල් තරින්දා සහ.... රමා ............ මා නැති වෙලේ මගෙ චරිතය ගාතනය කර ඇත................ තොපි දෙන්න මම හෙට උදේ අල්ල ගන්නම්:oo::oo::oo::oo:

    :frown::frown::frown: :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කියන්නද මචන්. මම අද උදේ පාස්පෝර්ට් ඔෆිස් එකට ගියා අලුතින් පාස්පෝට් එක ගන්න. මම නම් හිතුවේ ගොඩක් පෝලිමක් ඇති කියලා. ඒ වගේම රස්තියාදු වෙයි කියලා. මට හිතාගන්න බෑ. රාජ්ය ආයතනයක් මේ වගේ කාර්යක්ශමව තියෙනවා කියලා. විනාඩි 10 කින් විතර මගේ වැඩේ කරගත්තා. ලංකාව තවම දියුනු වන රටක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ සේවාවන් වල අකාර්යක්ශම බව නිසා. ඒක නැතිකරගත්තොත් ජනතාවට රස්තියාදුවක් නැතිව තමන්ගේ වැඩ කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. අපි හැමෝම අප්‍රසාදයෙන් කථාකරන රාජ්ය සේවය නිසි මගට ගත්තොත් මේ රට ගොඩක් යහපත් වෙයි.
    :):)
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719

    thats true machan