macho oka kawadada tiyenne mata details tikak ganna link ekak denawada

මේක ගැන අදයි මට හොයන්න පුළුවන් උනේ
ඇප්ලිකේෂන් බුක් ෂොප් වල තියෙනවා හෙටම දාන එක හොදයි අන්තිම දවස 15
http://www.dailynews.lk/2001/pix/GazetteS10-11-12.pdf මෙන්න ගැසට් එක 4 වෙනි පිටුවේ විස්තර තියෙනවා
අයදුම් කරන්න තියන අන්තිම දවස 15 අනිද්දා
AL වැඩ 3 සමත් OL වල සිංහල/ හෝ දෙමල හා ගණිතය වලට සම්මාන සාමාර්ථ සහිතව සම්මාන සාමාර්ථ 5 ක්ද ඉංග්‍රීසි වලට අවමය සාමාන්‍ය සාමාර්ථයක් සමග දෙවරකට නොවැඩි වාර ගණනකදී වැඩ 6 ක් සමත් වෙලානම් ඉල්ලන්න පුළුවන්
වයස සිමාව 18 - 24
තරග විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයගෙන් ගන්නේ ඔයාල දන්නා අදුරන අයට අදම ඉල්ලුම් කරන්න කියන්න මොකද මේක හොද ජොබ් එකක්
ගණිතය, ඉංග්‍රීසි, අහියෝග්යතව (IQ)
මේ විභාගෙටනම් වෙනම පන්ති කරන ඒවා හොයා ගන්න අමාරුයි. බුද්ධි පරීක්ෂණයට පොත් නම් තියෙනවා ඒවා හොයල බලල ලියන්න වෙන එක කරන්න වෙන්නේ
BUMP එකක් දාලවත් යන්න එතකොට අනිත් අයට බලන්න පුළුවන්![]()

III ශ්‍රේණියේ රේගු නියාමක - ශ්‍රීලංකා රේගු දෙපාර්තමේන්තුව - http://govlk.com/Careers
III ශ්‍රේණියේ රේගු නියාමක බදවා ගැනීම සදහා විවෘත තරග විභාගය - වයස 18-22 සුදුසුකම් සාමාන්‍ය පෙළ භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි සම්මාන සාමාර්ථයන් සහිතව වැඩ 6 ක් සමත්
grade iii unata moko ban hoda salaryak thiye nanoka wadhak na,Grade iii nesa...e unath salary hodai......oka political godak balapanawa....OL vitharai balana...........

grade iii unata moko ban hoda salaryak thiye nan
anika ban gov job ekak ne![]()