custom officer Grade ii exam help

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kawadha EK eka exam write karana kathiya.....oya la class yanawa dha...yanawa nam kohedha...monawa dha balagana onae...help ,help
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    macho oka kawadada tiyenne mata details tikak ganna link ekak denawada

    uba kandy railway station rd eka enna kotha tiyanawa books + papper sell shop ekak...eka thiyanawa eka eka article dhala ,ubata wadhagath wana.........ekan application gana pluwan...podhak oluwa dhala balapan
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    machan custom officer ganna eka kawada gazette ekeda thibbe ?

    SLAS open eka nam gazette karala application call karala thiyenne

    SLAS walata class nam godak ewa giya weekend patan gaththa

    custom officer eka gana mata poddak detail denawada

    SLAS exam eka gana meken balanna http://govlk.com/ application 12-27 wenakan danna puluwan
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    මේක ගැන අයි මට හොයන්න පුළුවන් උනේ
    ඇප්ලිකේෂන් බුක් ෂොප් වල තියෙනවා හෙටම දාන එක හොදයි අන්තිම දවස 15

    http://www.dailynews.lk/2001/pix/GazetteS10-11-12.pdf මෙන්න ගැසට් එක 4 වෙනි පිටුවේ විස්තර තියෙනවා

    අයදුම් කරන්න තියන අන්තිම දවස 15 අනිද්දා
    AL වැඩ 3 සමත් OL වල සිංහල/ හෝ දෙමල හා ගණිතය වලට සම්මාන සාමාර්ථ සහිතව සම්මාන සාමාර්ථ 5 ක්ද ඉංග්‍රීසි වලට අවමය සාමාන්‍ය සාමාර්ථයක් සමග දෙවරකට නොවැඩි වාර ගණනකදී වැඩ 6 ක් සමත් වෙලානම් ඉල්ලන්න පුළුවන්
    වයස සිමාව 18 - 24

    තරග විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයගෙන් ගන්නේ ඔයාල දන්නා අදුරන අයට අදම ඉල්ලුම් කරන්න කියන්න මොකද මේක හොද ජොබ් එකක්
    ගණිතය, ඉංග්‍රීසි, අහියෝග්‍යතව (IQ)

    මේ විභාගෙටනම් වෙනම පන්ති කරන ඒවා හොයා ගන්න අමාරුයි. බුද්ධි පරීක්ෂණයට පොත් නම් තියෙනවා ඒවා හොයල බලල ලියන්න වෙන එක කරන්න වෙන්නේ

    BUMP එකක් දාලවත් යන්න එතකොට අනිත් අයට බලන්න පුළුවන් :D
     
    apayata yana th kalien yana onae........e dhwasa wana kan ina apa....express mail nae macho...kisi kanak custom exam face karana nadha....
     
    arandaraabdl

    Member
    Jun 22, 2007
    89
    0
    0
    මේක ගැන අයි මට හොයන්න පුළුවන් උනේ
    ඇප්ලිකේෂන් බුක් ෂොප් වල තියෙනවා හෙටම දාන එක හොදයි අන්තිම දවස 15

    http://www.dailynews.lk/2001/pix/GazetteS10-11-12.pdf මෙන්න ගැසට් එක 4 වෙනි පිටුවේ විස්තර තියෙනවා

    අයදුම් කරන්න තියන අන්තිම දවස 15 අනිද්දා
    AL වැඩ 3 සමත් OL වල සිංහල/ හෝ දෙමල හා ගණිතය වලට සම්මාන සාමාර්ථ සහිතව සම්මාන සාමාර්ථ 5 ක්ද ඉංග්‍රීසි වලට අවමය සාමාන්‍ය සාමාර්ථයක් සමග දෙවරකට නොවැඩි වාර ගණනකදී වැඩ 6 ක් සමත් වෙලානම් ඉල්ලන්න පුළුවන්
    වයස සිමාව 18 - 24

    තරග විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයගෙන් ගන්නේ ඔයාල දන්නා අදුරන අයට අදම ඉල්ලුම් කරන්න කියන්න මොකද මේක හොද ජොබ් එකක්
    ගණිතය, ඉංග්‍රීසි, අහියෝග්‍යතව (IQ)

    මේ විභාගෙටනම් වෙනම පන්ති කරන ඒවා හොයා ගන්න අමාරුයි. බුද්ධි පරීක්ෂණයට පොත් නම් තියෙනවා ඒවා හොයල බලල ලියන්න වෙන එක කරන්න වෙන්නේ

    BUMP එකක් දාලවත් යන්න එතකොට අනිත් අයට බලන්න පුළුවන් :D

    ela ela
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    III ශ්‍රේණියේ රේගු නියාමක - ශ්‍රීලංකා රේගු දෙපාර්තමේන්තුව - http://govlk.com/Careers
    III ශ්‍රේණියේ රේගු නියාමක බදවා ගැනීම සදහා විවෘත තරග විභාගය - වයස 18-22 සුදුසුකම් සාමාන්‍ය පෙළ භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි සම්මාන සාමාර්ථයන් සහිතව වැඩ 6 ක් සමත්
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    III ශ්‍රේණියේ රේගු නියාමක - ශ්‍රීලංකා රේගු දෙපාර්තමේන්තුව - http://govlk.com/Careers
    III ශ්‍රේණියේ රේගු නියාමක බදවා ගැනීම සදහා විවෘත තරග විභාගය - වයස 18-22 සුදුසුකම් සාමාන්‍ය පෙළ භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි සම්මාන සාමාර්ථයන් සහිතව වැඩ 6 ක් සමත්

    oka wadhak na,Grade iii nesa...e unath salary hodai......oka political godak balapanawa....OL vitharai balana...........
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    grade iii unata moko ban hoda salaryak thiye nan ;)
    anika ban gov job ekak ne :)

    Machanla oya grade wala hana salary increase ekak thiyanawa+promotion+qualified...Grade 111 kiyana podhak adhu rate..piliganima podhak adui....government worker la dhanawa.godak office wala Grade III fill wana election ekata wadha kara aya.e unath hodhai salary...oka aniwa macho political balamak thiyanawa godak Grade 111 nesa.......mama heethana okata BOC ekata gatha wage ,election eka pitha dhala godak ganivi......300k vithara........pluwan nam Grade II board wana balapala !!!!!