
You must spread some Reputation around before giving it to Djram again.
සමාවෙන්න කොල්ලෝ මෙච්චර වටින දෙකටත් රේප් දෙන්න බැරි උනා
හෙටවත් උත්සහ කරන්නම්
ජය ශ්රී !!


මචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.මචන් ලංකාවෙ අඩුවටම තියෙන android ෆෝන් එක මොකද්ද?REP+





mage target eka HTC Desire HD
mokada kiyanne machan phone eka hodayi da ???
මචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.
HTC Magic කියන එක ටිකක් පරනයි.
Ebay eken aduwata ganna puluwan......![]()


එතකොට මේක 35000ට තියෙනව කිව්වෙමචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.
HTC Magic කියන එක ටිකක් පරනයි.
Ebay eken aduwata ganna puluwan......![]()

mchn nokia 5800 4n ekata...me apliication set karanna baida?
hardware limitations tiyenawa machan 5800 wala
mage X6 ekata wath ba 