~මොකක්ද~මේ~Android~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මැක්ස පෝස්ට් එක. එල.

11.gif
 
kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    You must spread some Reputation around before giving it to Djram again.

    සමාවෙන්න කොල්ලෝ මෙච්චර වටින දෙකටත් රේප් දෙන්න බැරි උනා :(

    හෙටවත් උත්සහ කරන්නම්

    ජය ශ්‍රී !!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    You must spread some Reputation around before giving it to Djram again.

    සමාවෙන්න කොල්ලෝ මෙච්චර වටින දෙකටත් රේප් දෙන්න බැරි උනා :(

    හෙටවත් උත්සහ කරන්නම්

    ජය ශ්‍රී !!

    ayyo kamak na machan
    oka mokakda :D
    ubala mona hari dana gaththa nam echcharai :)
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    ම‍චන් ලංකාවෙ අඩුවටම තියෙන android ෆෝන් එක මොකද්ද? :confused: REP+
    මචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්‍රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.

    HTC Magic කියන එක ටිකක් පරනයි.

    Ebay eken aduwata ganna puluwan......:D:D:D:D:D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්‍රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.

    HTC Magic කියන එක ටිකක් පරනයි.

    Ebay eken aduwata ganna puluwan......:D:D:D:D:D

    ah menna kolla awilla :rofl::P
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් දැනට ඇවිල්ල තියෙන Android ෆෝන්ස් වලින් අඩුම එක තමයි HTC WILDFIRE, HTC MAGIC කියන්නෙ. ඒකත් රුපියල් 50000ට ලන් වෙනව. දැන් Micromax සමාගම A60 කියලල ඇන්ද්‍රොඉද් ෆෝන් එකක් රිලීස් කරල තියෙනව. ඒක නම් රුපියල් 20000යි වෙන්නෙ.

    HTC Magic කියන එක ටිකක් පරනයි.

    Ebay eken aduwata ganna puluwan......:D:D:D:D:D
    එතකොට මේක 35000ට තියෙනව කිව්වෙ :baffled:
    http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php

    mchn nokia 5800 4n ekata...me apliication set karanna baida?
    :no: hardware limitations tiyenawa machan 5800 wala :no: mage X6 ekata wath ba :(
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    එතකොට මේක 35000ට තියෙනව කිව්වෙ :baffled:
    http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php

    35000ta thiyenawa thamai macho....habai e sony ericsson Xperia X10, X10 min, X10 mini Pro kiyanne danata SE out karapu Android Phones 3. Mokada Mewa Mulinma Out karapu nisa Mewage Faults wadee..thawath ekak SE hariyata meewata Updates denneth naa. 2011 Q1 waladee X12 (ANZU) release karanawa ethakota X10 mini and Min Pro Nikanma Neglect wenawa. Updates wath sure naaa. Kohomath Xperia X10 ekatawath Android 2.3 daanna bari thathwayak thiyenne.....eka nisa HTC wage Android ekka Xperience thiyena ekak Kochchara Hodaida Machan Price eka tikak Wadi unath....../.