




කවුද වේරහැර Rmv එකෙන් licence අරගෙන තියෙන්නෙ.එත්නින් licence ගන්න එක හොදයිද?
එතන වැඩ කරන කවුරුවත් EK එකේ ඉන්නවද??trail දෙන්න තියෙන්නෙ කොහොමද?
ලොකු Help එකක්...කවුරුහරි දන්න කෙනෙක් කියනවද.Plz...






එතන වැඩ කරන කවුරුවත් EK එකේ ඉන්නවද??trail දෙන්න තියෙන්නෙ කොහොමද?

naa kollo.aka sereeta 50gaane athulata gannawa
ubata thiyenne keeyatada exam
machan mama gaththe porak allan 2000/= duna xam liuwa trail pennuwe ne

9 a.m walata
exam karana ayath polime inna onada?
මචන් මම ඉන්නේ එතන එහා පැත්තේ.... ආවම මාව බලන්න වරෙන්
උබ exam කලාද...?? exam එක කලාට පස්සේ මාස 1/2 2 , 5 ක් අතර තමයි trail තියෙන්නේ
oyath eheda weda karannee?
