ElaKiri Short Film & Drama Section

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
anee kaatda mata honda script ekak denna puluwan short film ehekata ape assignment ehekata karanna one plss puluwan ekkenek mata PM karanna
 

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාළුවනේ මේකේ තියෙන Download links එකක්වත් වැඩ නැහැ. අලුත් updated links තියෙනවනම් දාන්න. මටත් සෑහෙන කලෙක ඉඳන් තියෙන ආසාවක් තමයි short movie එකක් හදන එක. මාත් සෑහෙන ලොකු උත්සහයක් ගත්තා, කිරියේ thread කිහිපයකුත් දැම්ම. කියන්න සතුටුයි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. කිහිප දෙනෙක්ම වැඩේට එකතු කරගන්නත් හැකියාවක් ලැබුණා. එකේ ප්‍රතිඵලයක් විදිහට අපි තීරණය කලා meetup එකක් තියලා වැඩේ ආරම්භ කරන්න. කැමති ඕන කෙනෙක්ට එකට සහභාගී වෙන්න පුළුවන්. ඒ meetup එක 2017/01/29 වන ඉරිදා දින පැවැත්වීමට තීරනයකුත් ගත්තා. වෙලාවක්, සහ තැනක් පිලිබඳ තාම අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන්නම්. ඔගොල්ලන්ගේත් වටිනා අදහස් එක්ක එදීනත අපිත් සමඟ එකතු වෙන්න කියල සුහද විවෘත්ත ආරාධනයක් කරන්න කැමතියි. අනෙක මේ අවස්ථාවට සම්බන්ද වීමට කිසිඳු ආකාරයකින් ලජ්ජාවට සහ බියට පත් වීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ, මන්ද මා ඇතුළු ඒ සහභාගී වන කිසිම අයෙක් මේ ක්ෂේශ්ත්‍රය පළිබඳ කිසිම අත්දැකීමක් තියෙන අය නොවන නීසා. නුදුරේදීම අපි හමුවෙමු. ජය වේවා.

    පහලින් ඇත්තේ මා මේ පිළිබඳව පලකළ thread කිහිපයක්.


    http://www.elakiri.com/forum/showthread.php?t=1762409

    http://www.elakiri.com/forum/showthread.php?t=1763497

    http://www.elakiri.com/forum/showthread.php?t=1774899
     
    Last edited:

    dezee

    Member
    Nov 5, 2013
    1
    0
    0