පොල් ගෙඩියක් රු 30

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පොල් ගෙඩියක් රු 30

කළු කඩ කාරයින්ට, පච නිවුස් දාන අයට අහු වෙන්න එපා හැම තැනම පොල් අලවි මණ්ඩලේ ලොරි වලින් පොල් රු 30 - 35 ට දෙනවා
බය වෙන්න එපා උත්සව සමයේ ජනතාව අපහසු තාවට පත් කරන කුමන්ත්‍රණ කරුවන්ගෙන් පාරිභෝගිකයා බේරා ගන්න ආණ්ඩුව ඉන්නවා

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹලගෙ ආණ්ඩුවට ඉතිහාසයේ ප්‍රථම වරට පිට රටින් පොල් ගෙන්නන්ඩත් සිද්ද වුනා එහෙනම්.ආශ්චර්ය....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නොදන්න මගුල් නොකිය හිටියනම් තමා හොද.....ඔය ගනන් වලට පොල් දෙන්න වෙන්නේ පිට රටින් ගෙනත් තමා මේ පොල් අවාරෙ හින්ද ඔය ගනන් වලටවත් දෙන්න පොල් අඩුයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    30/= ta thiyenne elowa pol thama

    meka anduwe waraddak newi.

    land sale company walata mulu lankawema pol idam tika aithi wela un okkoma pol galawala katti kadala wikunanawa :growl:

    ahoo Sri Lanka :(:(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හම්බන්තොට වරායෙන් ඉන්දියන් පොල් එනකන් හිටපං කෑගහන් නැතිව...:P:P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    dude fuck you,, liar...that pol lorry gives only 3 pols for one person, 50RS/- per each! @ homagama wednesday pola....
    other small shops sell 65/- each!!!! and those are very tiny....
    assholes
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යකෝ පොන්නයෝ, ඔහොම තැන තැන රුපියල් 30ට පොල් දෙන එකද ආණ්ඩුවක් කරන්න ඕනී. ඒක නෙවෙයි බොල හැම කඩේකම, හැම මාර්කට් එකකම් පොල් රුපියල් 30 කරන්න ඕනී.ඒක කරන්න බැරි නම මොන පුකකටද ආණ්ඩුවක් තියෙන්නේ. මිනිස්සු ආණ්ඩුවේ ලොරි පොල් ඇරගෙන එනකම් කට ඇරගෙන බලා ඉන්නවද බූරුවෝ. :angry::angry::angry::frown::frown::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කළු කඩ කාරයින්ට, පච නිවුස් දාන අයට අහු වෙන්න එපා හැම තැනම පොල් අලවි මණ්ඩලේ ලොරි වලින් පොල් රු 30 - 35 ට දෙනවා
    බය වෙන්න එපා උත්සව සමයේ ජනතාව අපහසු තාවට පත් කරන කුමන්ත්‍රණ කරුවන්ගෙන් පාරිභෝගිකයා බේරා ගන්න ආණ්ඩුව ඉන්නවා

    2jalyr5.png
     
    Gm7

    Member
    Nov 16, 2010
    92
    6
    0
    dude fuck you,, liar...that pol lorry gives only 3 pols for one person, 50RS/- per each! @ homagama wednesday pola....
    other small shops sell 65/- each!!!! and those are very tiny....
    assholes

    lol something to ponder abt
    wtf i jst got to knw tht Pol minister is actually the king planter of ganja
    maybe its time he should put sadarana ganja lorry on every township :rofl:
     
    • Like
    Reactions: krizta

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    hama town ekakama pol alawi mandale lorry dala thiyenne

    eye dematagoda, baththaramulla town wala mama dakka

    anith pathi walath thibba kiyala dana ganna labuna
     
    • Like
    Reactions: Gouken

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    9 වසර පාස් එකෙක් වෙලද ඇමති උනාම ඔහොම කටින් තම පොල් මිල බස්සන්න වෙන්නේ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම දන්න විදියට මේ දවස් වල කොළඹ පොල් ගෙඩියක් රු 60/65යි. පොල් බෑවක් 25/30යි. තව පොල් ගාලා පොඩි ෂොපින් වලට දාලා දෙනව රු 20 ට 30 ට. (පිටකොටුව)

    මූට රු30ට පොල් දෙන්නෙ මූ රු30 ත් එක්ක තව මොනව හරි දෙනව ඇති!:lol::lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dude fuck you,, liar...that pol lorry gives only 3 pols for one person, 50RS/- per each! @ homagama wednesday pola....
    other small shops sell 65/- each!!!! and those are very tiny....
    assholes

    hama town ekakama pol alawi mandale lorry dala thiyenne

    eye dematagoda, baththaramulla town wala mama dakka

    anith pathi walath thibba kiyala dana ganna labuna

    උබ දැක්කයි ඇහුවයි විතරනෙ ඉන්ජිනෙරු මහත්තයො අරගනම බලන්නකො එතකොට එලො පොල් පෙනෙයි
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම දන්න විදියට මේ දවස් වල කොළඹ පොල් ගෙඩියක් රු 60/65යි. පොල් බෑවක් 25/30යි. තව පොල් ගාලා පොඩි ෂොපින් වලට දාලා දෙනව රු 20 ට 30 ට. (පිටකොටුව)

    මූට රු30ට පොල් දෙන්නෙ මූ රු30 ත් එක්ක තව මොනව හරි දෙනව ඇති!:lol::lol::lol:

    හික්ස්..වින්ඩොෂ් ලොජික්...
    රුපියල් 30+කශේරුව ආනත කිරීම=පොල් ගෙඩියක ගාණ...

    :P:P
     
    • Like
    Reactions: lahirufx+