පොල් ගෙඩියක් රු 30

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    තවත් බෑය 100 ගෙඩිය 50 නුලක්
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කලටි නෙවෙයි බං යකා කාපු ඒවා.
    ඈතුල හිස්
    දැන් පොල් ලාබද පොන්ස්... රනිල්ට කඩේ යන්න ලැජ්ජ නැද්ද පොන්ස්.. 🤭
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    පේනවෙනෙ මයින්ද මාත්තයගේ කාලේ අපි පොල් කාලා තියෙන්නෙ රු30ට
    ඒවගේ යුගයක් ආයෙත් ඕනි නම් නාමල් මහත්තයට ඡ්න් දේ දෙන්න