පොල් ගෙඩියක් රු 30

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    meke inna kalawaddo parakatawath bahinne nathi aya
    eka nisa anduwen sahana milata pol denawa dakinne naha

    mage rep kapuwata baya naha hamadama sathya wenuwen rata wenuwen katha karanawa
    rata pawa dena dohinwa lankawen nathi karala danawa
    unta kade yana kalawaddo tikath elakiri eken nathi karanna ona
    :lol::lol::lol:සිරාවටමද මචන් කිව්වේ...?:lol::lol::lol:

     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    උඹේ වල්ලේ පොල් තමයි ආණ්ඩුව පාරේ තියාගෙන රුපියල් 30 දෙන්නේ.. කව්ද බන් උඹේ වල්ලේ පොල් ගන්නේ? :P:P:P:P
    uge walle koheda pol.. uge walle athi lean thari (ලේන් තැරි)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    poddak parata bahala bapalapan godak town wala thiyenawa

    me uba ara satellite thread eka update karnawada nadda ? :growl: :growl: :angry: :angry:

    mea mama ubata kiyanne.. kunuharupa naaha ara thread eka update karapan :angry: :angry: :growl:
    හරි හරි කෑ කෑගහන්න එපා මෙතන,:(:no::growl: මන් update කරන්නම්..:dull:
    මෙතන ටිකක් පොල් ෆන් එකක් ගන්න ආවා..:P
    ආයේ මේ වගේ chance එන්නේ නැනේ බන් අපිට...:lol::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    kurunagalata pitin mona polda buruwo :angry:

    ona tharam pol wathu thiyenne

    අනේ පගරෝ,,,
    ඒක තමා කිව්වේ මෙහෙත් පොල් නැත්නම් 30 ට මොන කතාද බන්:lol:
    අනික බන් පොල් වතු තියෙනවා තමා ඒත් ඉතින් වතු තිබ්බා
    කියලා පොල් නිකන් දෙනවද බන්,,
    දැන් හෙට්ටිවීදීයෙ රත්තරන් බඩු කඩ තිබ්බා කියලා
    එහේ උන්ට රත්තරන් නිකන් ලැබෙනවද,,:growl: උබ නම් මහ මොට්ට මැක්කෙක්:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනේ පගරෝ,,,
    ඒක තමා කිව්වේ මෙහෙත් පොල් නැත්නම් 30 ට මොන කතාද බන්:lol:
    අනික බන් පොල් වතු තියෙනවා තමා ඒත් ඉතින් වතු තිබ්බා
    කියලා පොල් නිකන් දෙනවද බන්,,
    දැන් හෙට්ටිවීදීයෙ රත්තරන් බඩු කඩ තිබ්බා කියලා
    එහේ උන්ට රත්තරන් නිකන් ලැබෙනවද,,:growl: උබ නම් මහ මොට්ට මැක්කෙක්:lol:


    pacha nogaha hitapan kurunagala thama aduwatama pol denne kurunagalin pol 40-45 ta ganna puluwan.
    anduwen dena ewa 30- 35