පොල් ගෙඩියක් රු 30

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kalu kada karayingen minissu bera ganna anduwa madihath wela aduwata denawa

    ape anduwa ekka mokektawath sellan danna baha

    ow ow ... eka aththa ... MR dan gass bada gala pol aduwata kadala denawa kiyanne ? :rolleyes: minihath ekka sellam baa :no: raja weda karaya ne ban :P:rofl:
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    sirawata..... wattala nam thamath pol gediyak Rs. 60/=
    aasiyaawe aashcharyama thamy!!!!!!!
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දැන් සිල්ලර කඩ ඕනේ නැහැ. සුපර් මාකට් ඕනේ නැහැ. කිසිම කඩයක් ඕනෙම නැහැ.

    ආණ්ඩුවෙ ලොරි වලින් මුලු ලංකාවටම සප්ලයි කරාවි.

    අනේ අහෝ වින්ඩෝස් 8. මේ පාරත් ගනන් ෆේල් වේවි වගේ නේද? :lol::lol:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    උඹලත් මූ කියන ඒවා අහනවනේ..:no::no:

    මේකා මේ 2 වැනි පාර O/L ලෙවල් කරල අනිත් paper එක දෙනකම් මේ එළකිරි පැත්තේ ඇවිත්...

    මූට හරියට කඩේ වත් යන්න තේරෙන්නෙ නෑ.. :lol::lol::lol:
    පේනවනේ මූ බඩුවල ගණන් කියන හැටි...

    ඉතින් කොහෙද බන් මූ පොල් වල ගණන් දන්නෙ...:rofl:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තාම පොල් ෆන් එක යනව වගේ......... මචන් වින්ඩොස් 8 හරි අපි කියමු ඔය කොතන හරි තැනක පොල් 30ට දුන්න කියල....එත් ගෙඩි 3යිලු කියල කවුද කියල තිබුන එකටත් පැයක් 2ක් පොලිමේ ඉන්න ඕනෙලු.....පොල් ගෙඩි 3ට 90යි මිනිස් පැයක් 100යි කියල ගත්තොත් හිටන් හිටියට 200යි......එතකොට පොල් ගෙඩි 3ට 290ක් වෙලා.......යකෝ එතකොට පොල් ගෙඩියක් 90ත් පැනල......යකෝ ලක්ශයක් මිනිස්සු ඉන්න ටවුන් එකකට 1ක පොල් ලොරියක් නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ කියල උබෙ ඉන්ජිනෙරු මොලේට තෙරෙන්නෙ නැත්ද ?? අනික රුපියල් 30ට පොල් ගන්න ලොරිය එනකම් පැය ගනම් බලා ඉන්න පැය ගනන් පොලිමෙ ඉන්න ඒ මිනිස්සුන්ට දවසේ තියන එකම වැඩේ පොල් හොයන එකද ???? ඒ නාස්ති කරන වේලවේ වැඩක් කරන් අනිත් කඩෙකින් රු50 ට පොල් ගෙඩියක් අරන් යන එක ලාබයි ඔය 30හේ පොල් වලට කට්ට කනවට වඩා
     
    සංකීර්ණ වැඩි ඇති පැහැදිලි කිරීම ..... ඕ ලෙවෙල් තම කරේ නැති හින්ද පහේ පන්තියේ බාසාවෙන් කිව්වනම් හරි ...... :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන් සිල්ලර කඩ ඕනේ නැහැ. සුපර් මාකට් ඕනේ නැහැ. කිසිම කඩයක් ඕනෙම නැහැ.

    ආණ්ඩුවෙ ලොරි වලින් මුලු ලංකාවටම සප්ලයි කරාවි.

    අනේ අහෝ වින්ඩෝස් 8. මේ පාරත් ගනන් ෆේල් වේවි වගේ නේද? :lol::lol:

    :lol: :lol: :lol: අය්යෝ,,,, එක තමා මචන්
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    තාම පොල් ෆන් එක යනව වගේ......... මචන් වින්ඩොස් 8 හරි අපි කියමු ඔය කොතන හරි තැනක පොල් 30ට දුන්න කියල....එත් ගෙඩි 3යිලු කියල කවුද කියල තිබුන එකටත් පැයක් 2ක් පොලිමේ ඉන්න ඕනෙලු.....පොල් ගෙඩි 3ට 90යි මිනිස් පැයක් 100යි කියල ගත්තොත් හිටන් හිටියට 200යි......එතකොට පොල් ගෙඩි 3ට 290ක් වෙලා.......යකෝ එතකොට පොල් ගෙඩියක් 90ත් පැනල......යකෝ ලක්ශයක් මිනිස්සු ඉන්න ටවුන් එකකට 1ක පොල් ලොරියක් නිකන් කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ කියල උබෙ ඉන්ජිනෙරු මොලේට තෙරෙන්නෙ නැත්ද ?? අනික රුපියල් 30ට පොල් ගන්න ලොරිය එනකම් පැය ගනම් බලා ඉන්න පැය ගනන් පොලිමෙ ඉන්න ඒ මිනිස්සුන්ට දවසේ තියන එකම වැඩේ පොල් හොයන එකද ???? ඒ නාස්ති කරන වේලවේ වැඩක් කරන් අනිත් කඩෙකින් රු50 ට පොල් ගෙඩියක් අරන් යන එක ලාබයි ඔය 30හේ පොල් වලට කට්ට කනවට වඩා

    pol gedi eka para 3k denne hamotama pol denna ona nisa
    gedarakata eka dawas 3 kata athi
    dawasema balan inna ona naha
    hamoma ganna inna nisa polima tikak thiyenawa
    foodcity eke unath anthimata billing walata polime inna ona
    ehema inna puluwannam pol ganna poddak wela inna bari mokada
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සංකීර්ණ වැඩි ඇති පැහැදිලි කිරීම ..... ඕ ලෙවෙල් තම කරේ නැති හින්ද පහේ පන්තියේ බාසාවෙන් කිව්වනම් හරි ...... :lol:

    අඩෝ මට ඒක අමතක උනා මු ඉන්ජිනෙරු මොලෙන් හිතයි කියල මම ඕක කිවුවෙ

    පොල් ගෙඩියක් 30යි නම් පොල් 3ක් කීයද ??? රු30 * 3 = රු 90යි
    මිනිහෙක් පැයක් වැඩ කලාම පැයට රු 100 ක් ගෙවනවනම් පැය 2ට මිනිසාට ලැබෙන මුදල කීයද ??? රු 100 * 2 = රු 200 යි

    මිනිසෙක් පැය 2ක් නාස්ති කර පොල් ගෙඩි 3ක් මිලදී ගත්හොත් මිනිසාට වල අලාබය කීයද ?? රු 90 + රු 200 = රු 290 යි

    අලාබය රු290යි නම් 1ක පොල් ගෙඩියක් සදහා වියදම කීයද ??? රු 290 / 3 = රු 98.66 යි

    එසේනම් විනාඩික් වැය කර රු 60 ට පොල් රැගෙන යාමද පැය 2ක් වැය කර රු 30 ට පොල් ගැනීමද ලාබ ?????

    මචන් මෙහෙම තෙරෙයි නේද අරුට :rolleyes::rolleyes::rolleyes:
     
    අඩො උබ කොහේ ෆුඩ් සිටියට ගිහින්ද පැය ගනන් පොලිමේ හිටියේ ??? :shocked::shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මට ඒක අමතක උනා මු ඉන්ජිනෙරු මොලෙන් හිතයි කියල මම ඕක කිවුවෙ

    පොල් ගෙඩියක් 30යි නම් පොල් 3ක් කීයද ??? රු30 * 3 = රු 90යි
    මිනිහෙක් පැයක් වැඩ කලාම පැයට රු 100 ක් ගෙවනවනම් පැය 2ට මිනිසාට ලැබෙන මුදල කීයද ??? රු 100 * 2 = රු 200 යි

    මිනිසෙක් පැය 2ක් නාස්ති කර පොල් ගෙඩි 3ක් මිලදී ගත්හොත් මිනිසාට වල අලාබය කීයද ?? රු 90 + රු 200 = රු 290 යි

    අලාබය රු290යි නම් 1ක පොල් ගෙඩියක් සදහා වියදම කීයද ??? රු 290 / 3 = රු 98.66 යි

    එසේනම් විනාඩික් වැය කර රු 60 ට පොල් රැගෙන යාමද පැය 2ක් වැය කර රු 30 ට පොල් ගැනීමද ලාබ ?????

    මචන් මෙහෙම තෙරෙයි නේද අරුට :rolleyes::rolleyes::rolleyes:

    ලොල් ...ෆට්ට :lol::rofl: .....ඕකට උත්තරේ නොදුන්නොත් අර වාක්‍ය කියන්න කියපන් " මම පුංචි පහේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙමි " කියල .. මුට පොල් ගෙඩියක් තරම් ඔලුවක් තිබුනට එක අතුල හිස් (කලටි වගේ) ......:rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සංකීර්ණ වැඩි ඇති පැහැදිලි කිරීම ..... ඕ ලෙවෙල් තම කරේ නැති හින්ද පහේ පන්තියේ බාසාවෙන් කිව්වනම් හරි ...... :lol:

    pol gedi eka para 3k denne hamotama pol denna ona nisa
    gedarakata eka dawas 3 kata athi
    dawasema balan inna ona naha
    hamoma ganna inna nisa polima tikak thiyenawa
    foodcity eke unath anthimata billing walata polime inna ona
    ehema inna puluwannam pol ganna poddak wela inna bari mokada

    තරිදුව උඹ කිවුව හරි තේරිලා නෑ තමා............
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩෝ මට ඒක අමතක උනා මු ඉන්ජිනෙරු මොලෙන් හිතයි කියල මම ඕක කිවුවෙ

    පොල් ගෙඩියක් 30යි නම් පොල් 3ක් කීයද ??? රු30 * 3 = රු 90යි
    මිනිහෙක් පැයක් වැඩ කලාම පැයට රු 100 ක් ගෙවනවනම් පැය 2ට මිනිසාට ලැබෙන මුදල කීයද ??? රු 100 * 2 = රු 200 යි

    මිනිසෙක් පැය 2ක් නාස්ති කර පොල් ගෙඩි 3ක් මිලදී ගත්හොත් මිනිසාට වල අලාබය කීයද ?? රු 90 + රු 200 = රු 290 යි

    අලාබය රු290යි නම් 1ක පොල් ගෙඩියක් සදහා වියදම කීයද ??? රු 290 / 3 = රු 98.66 යි

    එසේනම් විනාඩික් වැය කර රු 60 ට පොල් රැගෙන යාමද පැය 2ක් වැය කර රු 30 ට පොල් ගැනීමද ලාබ ?????

    මචන් මෙහෙම තෙරෙයි නේද අරුට :rolleyes::rolleyes::rolleyes:
    :lol: :lol: :lol: බලමු මචන් මම හිතන්නේ නැ තේරේයි කියලා නම්,,
    හැබයි මූව ඇත්තටම අහු උනොත් නම් මට මූට තේරුම් කරන්න පුලුවන් කැත නැතිව..:frown:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    3696759901_cb1df8bdb5.jpg
    Sri-Lankan-boy-using-rope.jpg

    වින්ඩෝස් 8 රැට වැඩකරල මහන්සි වෙලා බුදි වගේ
    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: :lol: බලමු මචන් මම හිතන්නේ නැ තේරේයි කියලා නම්,,
    හැබයි මූව ඇත්තටම අහු උනොත් නම් මට මූට තේරුම් කරන්න පුලුවන් කැත නැතිව..:frown:

    :lol::lol::rofl:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :lol: :lol: :lol: බලමු මචන් මම හිතන්නේ නැ තේරේයි කියලා නම්,,
    හැබයි මූව ඇත්තටම අහු උනොත් නම් මට මූට තේරුම් කරන්න පුලුවන් කැත නැතිව..:frown:

    ඒ කොහොමද බන් අපිටත් පොඩ්ඩක් කියපන්කො:P නිතන් හරි ඕලෙවල් ක්ලාස් එකක් ලග ඉදල හම්බ උනොත් අපිටත් කියල දෙන්න බැරියැ:rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹ වගේ "පොල්" බූරුවෙක් බං මෝඩ මූසලයෙක්! :P දැන් කියන්නෙපා පොල් ඇගට අගුණයි පොල්කිරෙන් නැතුව වතුරෙන් හොද්ද හදලා කෑවම හෙණද කියලා හොඳේ! :rofl:
     
    • Like
    Reactions: Silver bird