macho mu mage 250 gatta boruwata mu horek rewatenna epa
macho mu mage 250 gatta boruwata mu horek rewatenna epa

ඇයි අහුවුනාද? අපරාදෙ හිතල බලපන් මුට පුලුවන්ද sim එකකින් dialog අන්දන්ඩ ඔය sim ඔක්කොම පාලනය කරන්නෙ පරිගණක වලින්
ඔන්න මු කියුවනමි dialog එකේ පරිගණක hack කරා කියලා පිළිගන්ඩ පුලුවන්![]()
මු තවත් සක්විති කෙනෙක් වගේ![]()