මැජික්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද ‍ඔන්න වෙද මහත්තයා කියල දෙන්න හදන්නෙ පොඩි මැජික් ටිකක්
    පොඩි එවුන් ටිකක් එකතු කරගෙන කරල පෙන්වන්න....
    කොහොමද ප්‍රතිචාර..... ගින්දර නේ....

    හැබැයි වෙදා ඔව්ව පොඩි එවුන්ට පෙන්වන්න ගිහින් නිකන් කිච උනා..
    උන් අහනව මේ මොන මගුල්ද අංකල්
    ඉන්න අපි අංකල්ට ඔයිට වැඩිය
    හොද මැජික් පෙන්වන්නම් කියල ස්කෝලෙදි කරපු එව්ව වාගයක් කරල
    පෙන්නුවා..........


     
    • Like
    Reactions: BLACK MONEY

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් ........උඹ මේකේ පෙන්නන මැජික් හොඳටම ඇති මෙව්වා මොනාද බන් ? :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මැක්සා මචන් මරු පහරක් මේක,,,,
    ++රෙප්
    11.gif
     
    • Like
    Reactions: Djwathila