අද ඔන්න වෙද මහත්තයා කියල දෙන්න හදන්නෙ පොඩි මැජික් ටිකක්
පොඩි එවුන් ටිකක් එකතු කරගෙන කරල පෙන්වන්න....
කොහොමද ප්රතිචාර..... ගින්දර නේ....
හැබැයි වෙදා ඔව්ව පොඩි එවුන්ට පෙන්වන්න ගිහින් නිකන් කිච උනා..
උන් අහනව මේ මොන මගුල්ද අංකල්
ඉන්න අපි අංකල්ට ඔයිට වැඩිය
හොද මැජික් පෙන්වන්නම් කියල ස්කෝලෙදි කරපු එව්ව වාගයක් කරල
පෙන්නුවා..........