නව සහශ්‍රයක පළමු දශකයේ මෙන්ම තවත් එක් වසරක අවසානයක්. එසේත් නැතිනම් තවත් නව වසරක සංක්‍රාන්තියක් බලාපොරොත්තුවෙන් සිටින දින කීපයක්.
පසුගිය දශකයේ (2000-2010) වගෙම පසුගිය වසරේ (2010) ඔබගෙ ජිවිතයේ සිදු වුනු විශේශ සිදුවීම් හා එම කලය පිළිබද ඔබට හෙන්ගෙන දේ මේ Thread එකෙ පොස්ට් කරන්න.
මම නම් ශිෂ්‍යත්වය පාස් උනා, O/L A5, B2, C2, එක්ක පස් උනා, එළකිරි එකට Join උනා.
මට හිතෙන්නෙ පසුගිය දශකය හරිම සුන්දර ඒ වගෙම ලොකයෙ බොහො වෙනස කම් සිදු වු දශකයක්.

![o].jpg o].jpg](https://elakiri.com/data/attachments/21/21619-886c2e88a826cae285a36ed3f7a64cf7.jpg)
Man ekak kaloth ohomama thamai