End Of 2010

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    නව සහශ්‍රයක පළමු දශකයේ මෙන්ම තවත් එක් වසරක අවසානයක්. එසේත් නැතිනම් තවත් නව වසරක සංක්‍රාන්තියක් බලාපොරොත්තුවෙන් සිටින දින කීපයක්.:sorry:
    පසුගිය දශකයේ (2000-2010) වගෙම පසුගිය වසරේ (2010) ඔබගෙ ජිවිතයේ සිදු වුනු විශේශ සිදුවීම් හා එම කලය පිළිබද ඔබට හෙන්ගෙන දේ මේ Thread එකෙ පොස්ට් කරන්න.

    මම නම් ශිෂ්යත්වය පාස් උනා, O/L A5, B2, C2, එක්ක පස් උනා, එළකිරි එකට Join උනා.
    මට හිතෙන්නෙ පසුගිය දශකය හරිම සුන්දර ඒ වගෙම ලොකයෙ බොහො වෙනස කම් සිදු වු දශකයක්.
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    o].jpg