How to give Rep+ or Rep-(For New Members)

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ඔයගොල්ලෝ අලුතින්ද එළකිරි එකට එකතු වුනේ?එහෙනම් මේ කරුණ ඔයගොල්ලන්ට හුගක් වැදගත් වෙයි.එළකිරි එකේ හොද පොස්ට් එකක් දාපු කෙනෙක්ට රේප්+ දෙනවා ඔයගොල්ලෝ දැකල ඇති නේද?එත් රේප් දෙනවා කියන්නේ මොකක්ද?කොහොමද රේප් දෙන්නේ කියල ඔයා හරියටම දන්නවද?දැන් නැහැ කියල හිතෙනවනම් මේක ටිකක් බලන්නකෝ.......:)

Rep = Reputation(ප්‍රසිද්දිය)


හොද කෙනෙකුගේ පොස්ට් එකක් දැක්කම නිකන් පොස්ට් එකක් දල රේප්+ කරන අය ඉන්නවා කියල මම හොදටම දන්නවා.නමුත් ඒක හරි විදිහ නෙවෙයි.පොඩ්ඩක් මේ ආදර්ශ රුපය බලන්න.

repcr.jpg


හරියට රේප් දෙන්නේ මෙහෙමයි.මුලින්ම රේප් දිය යුත්තාගේ පොස්ට් එකේ දකුණු පැත්තේ ඇති karma නමැති බට්න් එක ක්ලික් කරන්න.

ඉන්පසුව ලැබෙන මෙනුවෙන් රේප්+ දිය යුතු නම් I approve තෝරා Add to Reputation මත ක්ලික් කරන්න.

රේප්- දිය යුතු නම් I disapprove තෝරා Add to Reputation මත ක්ලික් කරන්න.

ඔන්න ඕකයි නිවැරදි සිස්ටම් එක.මේක චෙක් කරන්න කියල මට රේප්+ හරි රේප්- හරි දාන්න යන්න එපා.:Pකමෙන්ට් එකක් දල ගිය නම් ඇති:yes:


 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Machsn Uba Yama palla kiwwata Ehenamei Inna thibbe Ban
matah oka hoptyaganabaruwa hitiye, loku deyak uba oka kiwwa eka..
Meke Image Ekka dan Hati,
Youtube link ekka On Window pena widihata Dana Hati
REP ekka dena hati kiyala
kiyala denna ekke nathi,
ADminala owa hithanne Nadda I dont know Why?
 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Ewagema Tread ekka kata RATE karannath puluwan Oya gollanta
Tread eke Dispa Moods kiyana eka thiyenawa RATING kiya la ekak
anna ekata click karala oayala kamathi eka danna

YMAMA PALLA gen Prashnayak ahanna thiyena: e thamai
meke Samahara welawata tread eke dan Title eka Apita Front PAGE eke di
Sampurana penne Na
Ekata Kumak kalayouthuda?
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
Ewagema Tread ekka kata RATE karannath puluwan Oya gollanta
Tread eke Dispa Moods kiyana eka thiyenawa RATING kiya la ekak
anna ekata click karala oayala kamathi eka danna

YMAMA PALLA gen Prashnayak ahanna thiyena: e thamai
meke Samahara welawata tread eke dan Title eka Apita Front PAGE eke di
Sampurana penne Na
Ekata Kumak kalayouthuda?
machan......ekata visadumak hariyatama mekai kiyala kiyanna baha.hethu deka thunak thiyenava.

1.Title 1ta akuru 10yakata vada vadiyen sinhala akuru bavitha kalama front page 1e title 1 short venava.
2.Hugak symblos title 1ta dammoth eth me case 1 enava.

oya karunu maga harala balapan tikak.ethakota hari yai......math ithin tikak aluth ne thama:rofl:
 

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    At last......! හැමතැනම රෙප් රෙප් කියල ලියන්නෙ මොන කෙහෙල්මලකටද එහෙනම් මචං.........!:lol::lol::lol::lol: