ඔයගොල්ලෝ අලුතින්ද එළකිරි එකට එකතු වුනේ?එහෙනම් මේ කරුණ ඔයගොල්ලන්ට හුගක් වැදගත් වෙයි.එළකිරි එකේ හොද පොස්ට් එකක් දාපු කෙනෙක්ට රේප්+ දෙනවා ඔයගොල්ලෝ දැකල ඇති නේද?එත් රේප් දෙනවා කියන්නේ මොකක්ද?කොහොමද රේප් දෙන්නේ කියල ඔයා හරියටම දන්නවද?දැන් නැහැ කියල හිතෙනවනම් මේක ටිකක් බලන්නකෝ.......
Rep = Reputation(ප්‍රසිද්දිය)
හොද කෙනෙකුගේ පොස්ට් එකක් දැක්කම නිකන් පොස්ට් එකක් දල රේප්+ කරන අය ඉන්නවා කියල මම හොදටම දන්නවා.නමුත් ඒක හරි විදිහ නෙවෙයි.පොඩ්ඩක් මේ ආදර්ශ රුපය බලන්න.
හරියට රේප් දෙන්නේ මෙහෙමයි.මුලින්ම රේප් දිය යුත්තාගේ පොස්ට් එකේ දකුණු පැත්තේ ඇති karma නමැති බට්න් එක ක්ලික් කරන්න.
ඉන්පසුව ලැබෙන මෙනුවෙන් රේප්+ දිය යුතු නම් I approve තෝරා Add to Reputation මත ක්ලික් කරන්න.
රේප්- දිය යුතු නම් I disapprove තෝරා Add to Reputation මත ක්ලික් කරන්න.
ඔන්න ඕකයි නිවැරදි සිස්ටම් එක.මේක චෙක් කරන්න කියල මට රේප්+ හරි රේප්- හරි දාන්න යන්න එපා.
කමෙන්ට් එකක් දල ගිය නම් ඇති