රෙදි ගලවලා එලෙව්වා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රෙදි ගලවලා එලෙව්වා

2010-12-20_182706.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මුන් වගේ එවුන් රටේ ජනාධිපති වුනොත් මිනිස්සුන්ගෙත් රෙදි ගලවයි. මොන පොන්න වැඩක්ද ආයුධ ගත්ත පොලිස් කාරයොයි ,මැරයොයි එක්ක ගිහිල්ලා නිරායුධ ශිෂ්‍යන්ට ගහන එක. පුලුවන්නම් ඕවා විපක්ෂයේ ඉන්න කාලේ කරපිය.එහෙම නැත්නම් ආයුධ නැතිව පල.
මූ නම් රොඩියෙක්.මුන් වගේ පාදඩ බල්ලො තමයි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලකයන්. ඇමතිවරු. මුන් වගේ රොඩියෝ පාර්ලිමේන්තුවට යවන නිසා තමයි අද බඩු මිල ඉහල ගිහිල්ල ජනතාව දුක් විඳින්නේ. මෝඩ සක්කිලි පඩ බල්ලෙක් මූ. තුක් විතරක්
 

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
මුන් වගේ එවුන් රටේ ජනාධිපති වුනොත් මිනිස්සුන්ගෙත් රෙදි ගලවයි. මොන පොන්න වැඩක්ද ආයුධ ගත්ත පොලිස් කාරයොයි ,මැරයොයි එක්ක ගිහිල්ලා නිරායුධ ශිෂ්‍යන්ට ගහන එක. පුලුවන්නම් ඕවා විපක්ෂයේ ඉන්න කාලේ කරපිය.එහෙම නැත්නම් ආයුධ නැතිව පල.
මූ නම් රොඩියෙක්.මුන් වගේ පාදඩ බල්ලො තමයි තුන්වැනි ලෝකයේ රටවල දේශපාලකයන්. ඇමතිවරු. මුන් වගේ රොඩියෝ පාර්ලිමේන්තුවට යවන නිසා තමයි අද බඩු මිල ඉහල ගිහිල්ල ජනතාව දුක් විඳින්නේ. මෝඩ සක්කිලි පඩ බල්ලෙක් මූ. තුක් විතරක්

True...wannabe gangster mentality..... he must think it's a "big heroic" act...Ponnoyo kiyanne SB wage niwata weda karana ewunta
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
In a startling revelation of how the present rulers of Sri Lanka use violence against any form of dissent, a Senior Minister has publicly admitted that they used violence against protesting students.
Here is what the Minister for Higher Education S.B. Dissanayaka said while speaking at a workshop on Preparing a Strategic Plan for Development of Skills, held in Colombo on 19th December, 2010.
"We assaulted the protesting students at the Dehiwala Higher Technical Institute and chased them away leaving them only with their underwear and, in Peradeniya, we stripped the fasting students naked and chased them away. It took only four minutes to slap two or three on their ears and chase them. They ran along the street in their underwear around 8 p.m.” …….. “In Peradeniya …… there was a big fast. We went (there) around at 3 a.m. ………. We stripped them naked and chased them away.” (see video here)
This is the stark reality of what happens to persons who dare to protest against any move of the government. That is the state of the rule of law in Sri Lanka today. Politicians are not only taking the law unto their hands but are publicly boasting of their ability to use violent methods to suppress dissent.
The right to peaceful protest is guaranteed in any democracy but in Sri Lanka today this fundamental right is violated at every turn. It was just two weeks ago that two other Ministers openly endorsed assault on dissenting politicians and journalists.
The assault on students comes in the wake of the proposed privatizations of university education in Sri Lanka. The student community has been in the forefront of defending free education which is a right guaranteed by the Convention on Social, Economic and Cultural Rights.
NfR condemns the action of the Minister of Higher Education in the strongest terms possible and urges all politicians to respect the rule of law in the country and practice democratic tolerance in resolving peoples grievances which sometimes manifests in the form of protests.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
okunge redi newe hama dema galawanna ona

උඹලා වගේ එවුන් දේශපාලනයට, ප්‍රජාතන්ත්‍රවාදට ගැලපෙන එවුන් නෙවෙයි.උඹලා හොඳයි රජ කාලේ ආණ්ඩු ක්‍රමයට. එතකොට උඹලට රජාගෙයි, ඇමතින්ගේ පස්ස ලෙව කකා ඉන්න පුලුවන් හැමදාම. ලංකාවේ හුඟක් එවුන් හිතන්නේ දේශපාලනය කියන්නේ රාජාණ්ඩුවක් කියලා.
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Moota thiyenne Underwear mania ekak.. :yes:
    Mathakada mo president chandrika tath oya jangi scene ekak kiyala banna...
    6.gif

    Moota amuthuma sick ekak hiyenne.. Nodakin..!!
    5.gif
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    unwa elawapu eka nam hondai..( oya ballanwa campus walin elawanna ooni).. eeth karapu heti nam honda nee..
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    SB kolu karayekda? Susanthikata gahanna heduwa...kitcha wuna...susanthika ta gahanna dope wela kotteyak danna one..... susanthika isn't exactly the most feminine looking women..... SB must be having a mental issue.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටී.බී ඒකනායකට පිස්සු. අනේ ඉතින්. අපේ ඇමතිලා කරන වැඩ වල හැටියට එයාලා කොහොම ඇඳුම් නැතුව ඉන්ඩ ඕනෙද? අපිට ඕවා කියල වැඩක් නෑ. ඇමැතිලාගේ ගැණු ටිකට තමයි ඕව කියන්ඩ ඕනේ. ඕවා දැන් කොයි කලේ ඉඳලද කියන්නේ? ඕවා වෙනවා නන් බැරියඊ ඉතින්.