අඩ නිරුවත් ඇදුම් තහනම් කිරීමට යයි 6 months ++
දේශීය සංස්කෘතියට හානිවන ආකාරයෙන් ඇඳුම්වලින් සැරසීම තහනම් කිරීමට රජය සූදානම්වේ. ඊට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම සදහා මේවන විට විශේෂ කමිටුවක්ද පත්කර ඇති බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කරයි. මෙම වැඩ පිළිවෙල ලබන වසරේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මෝස්තර නිරූපිකාවක පැවසුවේ මෙම සියවසේ හොදම විහිළුව මෙය බවයි. අඩ නිරුවත යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය අර්ථ දැක්වීමක් කළ යුතු බවද එය මනිනු ලබන්නේ කුමන නිර්ණායකයන් මතද යන්න පැහැදිලි කළ යුතු බවද ඇය
පෙන්වාදුන්නේය. LANKA TRUTH
<අඩ නිරුවත් ඇදුම් තහනම්... 12-21-2010 11:32 AM ube a****a hi***e nariyekda? amma we*****a?> - REP elakiri response

Last edited: