අඩ නිරුවත් ඇදුම් තහනම් කිරීමට යයි 6 months ++

EYE

Member
Jun 12, 2009
1,513
37
0
අඩ නිරුවත් ඇදුම් තහනම් කිරීමට යයි 6 months ++

දේශීය සංස්කෘතියට හානිවන ආකාරයෙන් ඇඳුම්වලින් සැරසීම තහනම් කිරීමට රජය සූදානම්වේ. ඊට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම සදහා මේවන විට විශේෂ කමිටුවක්ද පත්කර ඇති බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කරයි. මෙම වැඩ පිළිවෙල ලබන වසරේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මෝස්තර නිරූපිකාවක පැවසුවේ මෙම සියවසේ හොදම විහිළුව මෙය බවයි. අඩ නිරුවත යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය අර්ථ දැක්වීමක් කළ යුතු බවද එය මනිනු ලබන්නේ කුමන නිර්ණායකයන් මතද යන්න පැහැදිලි කළ යුතු බවද ඇය
පෙන්වාදුන්නේය.
LANKA TRUTH:P

<අඩ නිරුවත් ඇදුම් තහනම්... 12-21-2010 11:32 AM ube a****a hi***e nariyekda? amma we*****a?> - REP elakiri response
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
minissunta kanna dennatuwa ,badumila vadikarala ,light bila vadi ,bas gasthu ,patrol gastu vadi ,amethiyo sura sapa vidinava ,amethoyo badu passe yanava unge lamai sapa vidinava England vala ,mevage eva ain nokara ara vadakata nathi adun ,software , gannika madam bera dena evai ,porn site ban karala meka vikarayak, mahinda me amethiyo tika pannapu davasata thami lankava divunuvenne,hoda ugath ametheyo tikaka thoraganna tharam vath me lankave minsu divunu na ,nathnam mona modayanda ara pabava parliament ekata thruve ,ara sabaragamuve moda hattha misak..
 
fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
එක පැත්තකින් සංචාරක ප්‍රවර්දනය කියල කැසිනො දානව.අනෙක් පැත්තෙන් මෙ වගෙ නීති ගෙන්න හදනව.අනේ මන්ද?
 
  • Like
Reactions: EYE

urasika

Member
Nov 20, 2007
791
2
0
දේශීය සංස්කෘතියට හානිවන ආකාරයෙන් ඇඳුම්වලින් සැරසීම තහනම් කිරීමට රජය සූදානම්වේ. ඊට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම සදහා මේවන විට විශේෂ කමිටුවක්ද පත්කර ඇති බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කරයි. මෙම වැඩ පිළිවෙල ලබන වසරේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මෝස්තර නිරූපිකාවක පැවසුවේ මෙම සියවසේ හොදම විහිළුව මෙය බවයි. අඩ නිරුවත යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය අර්ථ දැක්වීමක් කළ යුතු බවද එය මනිනු ලබන්නේ කුමන නිර්ණායකයන් මතද යන්න පැහැදිලි කළ යුතු බවද ඇය පෙන්වාදුන්නේය.
LANKA TRUTH:P

ටී.බි මාට්ටු
මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින(ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි. from gossip
 
  • Like
Reactions: EYE

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද තම්බියෙක්ද? ෂුවර් එකටම මේකා ගිය ආත්මේ තම්බියෙක්. අපේ රටේ හුඟක් තම්බි නීතී තියෙන්නේ දැන්.
 
  • Like
Reactions: chanaka chana

EYE

Member
Jun 12, 2009
1,513
37
0
ටී.බි මාට්ටු
මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින(ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි. from gossip

:rofl::rofl::rofl: is that him
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    Rate karanna weda laksha ganak tiyeddi Gon weda tamai balan giyama dan wenne...
    Rate inna gon rela isselama ayin karanna ona, mun gon weda karana kota rate neetiya kele neetiya wenawa...Kohomada asiawe ashchariya.....ane mage kata...aparade MR ta chande dunne...
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ithin ubalata kahanawada?

    uba kieuvada Ginage History eka ,eke me amethith innava.

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=9058705

    දේශීය සංස්කෘතියට හානිවන ආකාරයෙන් ඇඳුම්වලින් සැරසීම තහනම් කිරීමට රජය සූදානම්වේ. ඊට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම සදහා මේවන විට විශේෂ කමිටුවක්ද පත්කර ඇති බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කරයි. මෙම වැඩ පිළිවෙල ලබන වසරේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    SOURCE
    http://www.elakiri.com/forum/showthread.php?t=1026335

    එම තහනම බිදෙන්නේ 2005 වසරේදීය.ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ දුෂණ මර්ධන ඒකකය විසිනි.2005 වසර වන විට ජීනා මඩම් පෙර පෙර සිටියක් මෙන් නොව මහා ධනපතිනියක්ව සිටියාය.ලිබර්ට්ය් ප්ලාසා හි 7 වන හා 8 වන මහලද තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ද ය සතු විය.ඒ වන විට ය සංචාරක විස යොදාගෙන රුසියාව චීනය වැනි රටවලින්ද සුරුපිනියන් ගෙනවිත් තිබිණි.කෙසේ නමුත් එම වැටලීමේ ප්‍රතිපලය වුයේ දුෂණ මර්ධන ඒකකය අක්‍රියව යාමයි.ඒ ඉහලින් ලද නියෝග මතයි.

    ටී.බි මාට්ටු
    මෙම වැටලීමේදී සිදු වූ තවත් සුවිශේෂී දෙයක් වුයේ
    එවකට නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිට දැන් අමාත්‍යවරයෙකුව සිටින
    (ටි.බි ඒකනායක)වටලන අවස්ථාවේ හිද අසු වීමයි.ඔහු අසු වුයේ විදේශ කාන්තාවක් ඇනවුම් කර ය රැගෙන එන තෙක් මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවකයි.

    :lol::lol::lol:
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    ithin ubalata kahanawada?

    මෙකෙ ඉන්න මෙ පිස්සො අයින් කරල දාන්නෙ නැතුව..මිනිස්සුන්ට වැදගත් කතාකක් නං කරන්න වෙන්නෙ නෑ.කුනුහර්ප නං අපිත් දන්නව.කට තියන පලියට කතා කරන්න හොද නෑනෙ..
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    reputation_neg.gif
    අඩ නිරුවත් ඇදුම් තහනම්... 12-21-2010 11:54 AM puke haal da ponnayo, ammata huka ganna oneda ahapan wesigen
     
    • Like
    Reactions: Nalindax and EYE