Folder LOCK එකක් හදමු

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මම මේක හොයාගත්තේ වෙනත් රටක එළකිරි වගේම වෙබ් අඩවියකින්
    අපිම Folder LOCK එකක් හදන හැටි මං දැං ඔයාලට කියල දෙනවා

    01. Note Pad එකක් Open කර පහත කේතය Copy Past කරන්න.

    CODE
    Quote: cls
    @ECHO OFF
    title Folder Private
    if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
    if NOT EXIST Private goto MDLOCKER
    :CONFIRM
    echo Are you sure you want to lock the folder(Y/N)
    set/p "cho=>"
    if %cho%==Y goto LOCK
    if %cho%==y goto LOCK
    if %cho%==n goto END
    if %cho%==N goto END
    echo Invalid choice.
    goto CONFIRM
    :LOCK
    ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    echo Folder locked
    goto End
    :UNLOCK
    echo Enter password to unlock folder
    set/p "pass=>"
    if NOT %pass%==
    12345 goto FAIL
    attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
    ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
    echo Folder Unlocked successfully
    goto End
    :FAIL
    echo Invalid password
    goto end
    :MDLOCKER
    md Private
    echo Private created successfully
    goto End
    :End

    02.මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ Password එක ලබාදෙන්න .
    ඒ කිවුවේ 12345 වෙනුවට ඔයාල කැමති අංකයක් ලබා දෙන්න.

    03.දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස


    දැං
    Locker එක Click කර බලන්න Privet ලෙස Folder එකක් සෑදේවි.
    අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර
    Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
    බලන්න Privet Folder එක අතුරැදහන්වෙලා තියේවි .
    ආයේ Privet Folder එක ගන්න ඕනනම් ,
    Locker නම තියෙන එක Click කර එයට ඔබ ලබාදුන් Password එක ලබාදී Enter කරන්න .

    ඔන්න අපේ යාලු කියපු විදියට මේක තවත් ආරක්ෂා සහිත කරගන්නත් තිබුනු අඩුපාඩුව මගහැරගන්නත් පුලුවන් විදියක් මෙන්න
    Bat file එක Exe file එකක් බවට පත් කරන මෘදුකාංගයක් මෙන්න
    මෙමගින් ඔබගේ Bat file එක Exe file එකක් බවට පත්කරාවි... :yes:
    දැන් හරිනේ ;)

    බාගත කරගන්න

    නොදන්න අයගේ දැනගැනීම සදහායි.
     

    GopZ

    Member
    Mar 28, 2008
    50
    3
    0
    gud post macho... thax 4 sharing.....
    btw machan bat file eka right clik karala edit giyama password eka pennanawa.... n also win zip walin api hide karapu folder eka balannath puluwan.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    menna mekai karanna thiyenni oka open karanna...........

    1st folder options wala hide protected operating system files kiyana combo box 1ke tick eka ain karanna oni.. passe ena msg 1kata yes press karala apply karanna..

    passe oya hide karapu folder 1ka Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} yana name 1ken pennawa...

    ita passe eka rename karana. ethakota open karanna puluwan....

    :P :P