VPS එකකට myVesta (Vestacp Fork) Install කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ freeරී තියන එක පැනල් එකකටවත් හරි හමන් ට්‍රැෆික් එකක් manage කරගන්න බෑ. අන්තිමට අමුවෙන් nginx ගහන්න පටන් ගත්තා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේ freeරී තියන එක පැනල් එකකටවත් හරි හමන් ට්‍රැෆික් එකක් manage කරගන්න බෑ. අන්තිමට අමුවෙන් nginx ගහන්න පටන් ගත්තා.
    ඔයාගේ VPS එකේ Resource මදි අවුලක් ඇත්තේ එන traffic එකට අනුව මම ලොකු traffic එන අයට දාලා දීලා තියෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයාගේ VPS එකේ Resource මදි අවුලක් ඇත්තේ එන traffic එකට අනුව මම ලොකු traffic එන අයට දාලා දීලා තියෙනවා.
    නෑ බන්. ඕක ෆේල්. resource management අන්තිමයි. nginx configure කරගන්නෙ දන්නෙ නැති අයට ඕක හොඳයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    නෑ බන්. ඕක ෆේල්. resource management අන්තිමයි. nginx configure කරගන්නෙ දන්නෙ නැති අයට ඕක හොඳයි
    මම කිහිප දෙනෙක් ඉල්ලුව නිසා දාලා දුන්න එයාලා නම් අවුලක් නැහැ කිව්වා, Hestiacp දාලා බලන්න මගේ https://lktips.com එක https://sithuvili.net/ තියෙන්නේ Hestiacp Panel දාපු VPS එක්ක හොස්ට් කරලා. Vestacp fork තමා හැබැයි myvestacp තරම් අවුලක් නැතුව ඇති. myvestacp එකට වඩා නම් දියුණුයි ගොඩක්.

    බිස්නස් වැඩක් වගේනම් හොදම ඉතින් Cpanel/DriectAdmin දෙකෙන් එකක්

    අපෙන් ගන්න VPS වලට DriectAdmin Unlimited License එක දෙනවා $ 6 Monthly වලට, එක DriectAdmin එකෙන් ගන්නවා නම් මාසෙට $ 29