හික්.... මූ .තාම යන්ග් නෙ..... මම හිතුවෙ පුත්තලම් බූරුවෝ දෙතුන් දෙනෙක්ගෙ වයස ඇති කියල..........මම මිගාර 24ක්ද කොහෙද..






හික්.... මූ .තාම යන්ග් නෙ..... මම හිතුවෙ පුත්තලම් බූරුවෝ දෙතුන් දෙනෙක්ගෙ වයස ඇති කියල..........
24 කීවට මූටත් ඒක ෂුවර් නෑ හැබැයි![]()

මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
උපන් දිනය - 1980. 04. 21
බිරිද - තනූජා ජීවනී
පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු
මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
පොඩි ව්‍යාපාරයක් කරනව
නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
පුතා තාම පෙර පාසල් යනව
දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ
..දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....
Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ......දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....
![]()


නියම අයිඩියා එක මචන්
මෙන්න මගෙ විස්තර
නම: දෙශාන් අබෙසින්හ
ඉන්නෙ: ගම්පහ
වයස: 25
working place: Simon & Associates (as an assistant company secretary)
ලබන අවුරුද්දෙ මැරි කරනවා


මෙන්න ලබන අව්රුද්දෙ හිරේ යන පොරක්![]()









Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ......දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....
![]()



ඔව් කමියුනිකේශන් එකක් කිව්වට ඒක පොදු වැසිකිලියක් විදිහට තමා පාවිච්චි වෙන්නෙ.![]()

මීට අවුරුදු 10කට කලින් බං......![]()



අඩෝ හිවල් මොටා......... අල්ලපු ගෙදර එව්වත් මගෙ ඩෝ.......Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ......දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....
![]()
අනේ හුලෝ.............kiayanda be ban oya yakage nila lath ekai inne nila nolath keeyak innawada danne ne..![]()


පට්ට කතාව
වෙදා දිවි නහ ගනී![]()




ඔව් කමියුනිකේශන් එකක් කිව්වට ඒක පොදු වැසිකිලියක් විදිහට තමා පාවිච්චි වෙන්නෙ.![]()





අඩෝ හිවල් මොටා......... අල්ලපු ගෙදර එව්වත් මගෙ ඩෝ.......

