එළකිරි සාමාජිකයන්ට පමණි....

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම මිගාර 24ක්ද කොහෙද..
    හික්.... මූ .තාම යන්ග් නෙ..... මම හිතුවෙ පුත්තලම් බූරුවෝ දෙතුන්‍ දෙනෙක්ගෙ වයස ඇති කියල..........:P:P:P

    24 කීවට මූටත් ඒක ෂුවර් නෑ හැබැයි:lol:
    :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හික්.... මූ .තාම යන්ග් නෙ..... මම හිතුවෙ පුත්තලම් බූරුවෝ දෙතුන්‍ දෙනෙක්ගෙ වයස ඇති කියල..........:P:P:P

    24 කීවට මූටත් ඒක ෂුවර් නෑ හැබැයි:lol:
    :lol::lol:

    මීට අවුරුදු 10කට කලින් බං..
    ....:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

    Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ....:P..දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....:P
     
    නියම අයිඩියා එක මචන්
    මෙන්න මගෙ විස්තර


    නම: දෙශාන් අබෙසින්හ
    ඉන්නෙ: ගම්පහ
    වයස: 25

    working place: Simon & Associates (as an assistant company secretary)
    ලබන අවුරුද්දෙ මැරි කරනවා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නියම අයිඩියා එක මචන්
    මෙන්න මගෙ විස්තර


    නම: දෙශාන් අබෙසින්හ
    ඉන්නෙ: ගම්පහ
    වයස: 25

    working place: Simon & Associates (as an assistant company secretary)
    ලබන අවුරුද්දෙ මැරි කරනවා

    මෙන්න ලබන අව්රුද්දෙ හිරේ යන පොරක්
    :P:P
     

    මෙන්න ලබන අව්රුද්දෙ හිරේ යන පොරක්
    :P:P


    එල එල උබෙ කමෙන්ට් එක
    එත් උබත් වරෙන්කො කසාද බොට්ටුවට

    කසාදෙ හරියට ඇබුල් අබ ගෙඩියක් වගෙලු
    කන එකාගෙ දත් හිරිවැටෙනවා
    බලන් ඉන්න එකාගෙ කටට කෙල උනනවා වගෙ වැඩක්ලු

    එත් මම දැන දැනම ඇබුල් අබ කන්නයි යන්නෙ:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ....:P..දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....:P

    ඔව් කමියුනිකේශන් එකක් කිව්වට ඒක පොදු වැසිකිලියක් විදිහට තමා පාවිච්චි වෙන්නෙ.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Gouken

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Im Leitan,
    From Chilaw, 28 years.....
    what else?????


    මම නම් බැදලා............
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com


    මීට අවුරුදු 10කට කලින් බං..
    ....:P
    :yes::yes::yes:
    Communication එකක් දාගෙන ඒකෙ තෙල් ඛෙහෙත් විකුණනවා ....:P..දුවෙක් ගේන්නෙ ...කොහෙන්ද ...බං අල්ලපු ගෙදරින්ද.....:P
    අඩෝ හිවල් මොටා......... අල්ලපු ගෙදර එව්වත් මගෙ ඩෝ.......

    kiayanda be ban oya yakage nila lath ekai inne nila nolath keeyak innawada danne ne..:P:P
    අනේ හුලෝ............. :dull::dull:

    පට්ට කතාව
    වෙදා දිවි නහ ගනී :rofl:
    :no::no::no::no:


    ඔව් කමියුනිකේශන් එකක් කිව්වට ඒක පොදු වැසිකිලියක් විදිහට තමා පාවිච්චි වෙන්නෙ.
    :lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    නම :- දිල්ශාන් අබේගුනවර්ධන
    වයස : - 17 යි
    කරන්නෙ :- ෆ්‍රීලෑන්සින් , ගේම් ඩෙවොලොපින් , සොෆ්ට්වෙයා ඩෙවොලොපින් , ෆිල්ම් ඩිරෙක්ටින් සහ ඒ ලෙවල් මැත්ස්
    වැඩි විස්තර ඕනි නම් www.dilshan.me මේකෙන් බලන්න පුලුවන්
    මේ දැන් නම් හොස්ට් ඩවුන් [ ඔක්කොම domain ටික බ්ලොගයට රිඩිරෙක්ට් කරල ඇත්තෙ ]
    පස්සෙ වෙලාවක ගිහින් බලන්න