ආර්යාව හා සංකේත

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ආර්යාව හා සංකේත

    හැමෝම දන්නවා ඇතිනේ Lady GaGa ගැන (දන්නේ නැත්තන් Google Search කරලා බලන්න). මේ කියන්න හදන්නේ Lady GaGa ගේ නොදකින පැත්තක් ගැනයි. Lady GaGa බොහෝ විට සංකේත බාවිත කරන බව ඔබ දැන සිටියාද? නැතිනම් මෙන්න බලන්න !

    Lady GaGa ගේ ජනප්‍රිය video එකක් වන Alejandro
    http://www.youtube.com/watch?v=niqrrmev4mA

    මෙහි ප්‍රධාන වශයෙන්ම කතාකරන්නේ සමලිංගිකත්වය ගැනයි. පුදුම වෙන්න එපා video එක හොඳට බැලුවොත් නොතේරන එකක් නැ.

    මෙහි ඇතුලත් වනහමුදාවේ සොල්දාදුවන් සමලිංගිකයි. මෙහි එන ප්‍රධාන චරිතය එනම් Alejandro මියගිහින් (හෝ මරණ දඬුවම දීල) ඒ ඔහු සමලිංගිකයෙක් නොවීම නිසා (සාමාන්‍ය දෙයහි විරුද්ධ තත්වය ). කෙසේහෝ Lady GaGa මෙම හමුදාවේ ආධිපත්යම තමන් යටතට අරන් මෙම සොල්දාදුවන්ව සමලිංගිකත්වයෙන් මුදවන්න කටයුතු කරනවා තමන්වම බිල්ලට දීල (ඒවගේම ආගමික නායකයකු වීමෙනුත්).ප්‍රධාන වශයෙන්ම මුලික කතාවස්තුව මෙ පමණයි.

    alej13e1276375786965.jpg
    allseeingeyee.jpg

    මේ විදිහට ගොඩක් video වල එක ඇහැක් වහනවා දැකල ඇති. එකේ අදහස් වෙන්නේ "All-Seeing Eye sign " කියන සකේතය, මේ සංකේතය බොහෝවිට බවිත වෙන්නේ දෙවියන් හා සම්බන්දවයි එකියන්නේ මේ video එකට අනුව නම් Lady GaGa දෙවියන් හා සම වෙනවා කියල හිතන්න පුළුවන්.

    alej6e1276372058635.jpg
    sacredhearte12763720903.jpg

    Lady GaGa ගේඅත හා ජේසුස් වහන්සේගේ අත සංසන්දනය කර බලන්න
    ඔබට පේනවා ඇති Lady GaGa දෙවියන් සංකේතවත් කරන්න උත්සහ කරන බව ඔයාල දන්නවද ක්‍රිස්තියානුවන් සමලින්ගිකත්වයට විරුද්ධ බව එනිසා Lady GaGa උත්සහ කරන්නේ එබව ව්‍යංගයෙන් පෙන්වන්න

    alej14e1276376333287.jpg

    මේකෙන් කියන්නේ මේ සොල්දාදුවන් රුකඩ හා සමාන වන බවයි නිදහස් චින්තනයක් ඔවුන්ට හිමි නැහැ.

    මෙහි දෙවන කොටස බලාපොරොත්තු වන්න

    මෙම thread එක Lady GaGa ගේ සංකේත බාවිතය පිළිබඳව පමණි
    ඇතොත් මේ පිලිබඳ අදහස් comment කරන්න අමතක කරන්න එපා!
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    niyama machan.........ada thamai aththa dana gaththe......rep+++

    apata sirir :#

    Mamath Meyage Songs Ahala Ne
    But MVW Wala Awards Gahanawa Tv Eke Dekka
    Hm
    Good Post
    Valuable Post

    කලින් මේව දැනගෙන හිටියෙ නෑ මචන්.
    එල෴
    මෙයාගෙ වීඩියෝස් නම්:P:P

    හැමෝටම ස්තුතියි :yes::yes::yes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    sha maru thread 1k machan.. godak ayata penne nathi side 1k uba dakala tiyenne.. rep+

    Namuth aththa thathwe godakma Wenas.. Lady Gaga Witharak newei Music Industry eke Godak aya Illuminati Symbolism Eka Follow karanwa....
    A'ka gana Oyata Honda honda deywal Dan agannai.. Api Mahaa lokuwata eka eka maara ganana " umbala Ape Budu hama duruwanta Apahaasa kara... "Umbala Ape Nabi Muhammed Thumata Apahaasa kara.. Umbala Ape Jesus thumata apahaasa kara.." kiyala kiyana mey hama deyak pitipassen kawda inne kiyana Eka gana Dana ganna puluwan menna mey Thread eke poddak Oluwa daala baluwanam.. http://elakiri.com/forum/showthread.php?t=774284
    Ethakota Dana ganna puluwan Wei Ai Eyala "All seeing eye" ekai Bassai.. Pyramid Ekai kon 5k thiyena tharuwai David ge tharuwai 13,666,9/11 ganai mey hama deyak ganama Danaganna puluwan.. menna Link eka.. http://elakiri.com/forum/showthread.php?t=774284
     
    මම මේ thread එක ලිව්වේ කාට හරි මොනයම් ආගමකට හරි අපහස කරන්න නෙමේ අපි දකින දේට වැඩ දෙයක් තියනවා කියල කියන්න.
    Lady GaGa Satan අදහන කෙනෙක්ද නැද්ද කියන්න නම දන්නේ නැ. හැබැයි මම නම් එහෙම නෙමේ.