ආර්යාව හා සංකේත
හැමෝම දන්නවා ඇතිනේ Lady GaGa ගැන (දන්නේ නැත්තන් Google Search කරලා බලන්න). මේ කියන්න හදන්නේ Lady GaGa ගේ නොදකින පැත්තක් ගැනයි. Lady GaGa බොහෝ විට සංකේත බාවිත කරන බව ඔබ දැන සිටියාද? නැතිනම් මෙන්න බලන්න !
Lady GaGa ගේ ජනප්‍රිය video එකක් වන Alejandro
http://www.youtube.com/watch?v=niqrrmev4mA
මෙහි ප්‍රධාන වශයෙන්ම කතාකරන්නේ සමලිංගිකත්වය ගැනයි. පුදුම වෙන්න එපා video එක හොඳට බැලුවොත් නොතේරන එකක් නැ.
මෙහි ඇතුලත් වනහමුදාවේ සොල්දාදුවන් සමලිංගිකයි. මෙහි එන ප්‍රධාන චරිතය එනම් Alejandro මියගිහින් (හෝ මරණ දඬුවම දීල) ඒ ඔහු සමලිංගිකයෙක් නොවීම නිසා (සාමාන්‍ය දෙයහි විරුද්ධ තත්වය ). කෙසේහෝ Lady GaGa මෙම හමුදාවේ ආධිපත්යම තමන් යටතට අරන් මෙම සොල්දාදුවන්ව සමලිංගිකත්වයෙන් මුදවන්න කටයුතු කරනවා තමන්වම බිල්ලට දීල (ඒවගේම ආගමික නායකයකු වීමෙනුත්).ප්‍රධාන වශයෙන්ම මුලික කතාවස්තුව මෙ පමණයි.
මේ විදිහට ගොඩක් video වල එක ඇහැක් වහනවා දැකල ඇති. එකේ අදහස් වෙන්නේ "All-Seeing Eye sign " කියන සකේතය, මේ සංකේතය බොහෝවිට බවිත වෙන්නේ දෙවියන් හා සම්බන්දවයි එකියන්නේ මේ video එකට අනුව නම් Lady GaGa දෙවියන් හා සම වෙනවා කියල හිතන්න පුළුවන්.
Lady GaGa ගේඅත හා ජේසුස් වහන්සේගේ අත සංසන්දනය කර බලන්න
ඔබට පේනවා ඇති Lady GaGa දෙවියන් සංකේතවත් කරන්න උත්සහ කරන බව ඔයාල දන්නවද ක්‍රිස්තියානුවන් සමලින්ගිකත්වයට විරුද්ධ බව එනිසා Lady GaGa උත්සහ කරන්නේ එබව ව්‍යංගයෙන් පෙන්වන්න
මේකෙන් කියන්නේ මේ සොල්දාදුවන් රුකඩ හා සමාන වන බවයි නිදහස් චින්තනයක් ඔවුන්ට හිමි නැහැ.
මෙහි දෙවන කොටස බලාපොරොත්තු වන්න
මෙම thread එක Lady GaGa ගේ සංකේත බාවිතය පිළිබඳව පමණි
ඇතොත් මේ පිලිබඳ අදහස් comment කරන්න අමතක කරන්න එපා!

Last edited: