එළකිරි සහෝදර සහෝදරියනි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
එළකිරි සහෝදර සහෝදරියනි

මේ දවස් වල ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ
මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ යාලුවෝ දැනුම් දුන්නා
එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල
ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8 කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක GTRZ වෙත දැනුම් දෙන්න.
ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල.
සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා.
හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ තනතුරක් දරනවා.
ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා
රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්.
රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු.
මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ.

මීට ඔබේ හිතාදර
windows8
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hambooo elakiri eke randu nathi wayi..... ubata pin siddawenawa aaee meheta away nathnam..
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මාත් එක්ක ඉන්න අයගේ ආරක්ෂාව උදෙසා මට එයාල කවුද කියල කියන්න බැහැ.
    මොකද සමහරක් අය සංවිධානය වෙලා එයාලගේ රෙප් කපන්න ඉඩ තියෙනවා
     

    'windows8

    Banned
    Dec 22, 2010
    11
    4
    0
    අනේ අයියලා සහ අක්කිලා
    මම තුන්වැනි පාරත් ඕ ලෙවෙල් අසමත් වුනා.දැන් මටත් වෙන්නේ හෝටලේක පොල් ගාන්න තමයි. මම මේ බලන්නේ මහින්ද මහත්තයාගේ කුස්සියේ පොල් ගාන ජොබ් එකක්වත් හොයා ගන්න. මට කඩේ යන්නත් පුලුවන් .මට කඩේ යන ජොබ් එකක් හරි දීපංකෝ. උඹලට මම අපේ අම්මට කියලා පොල් ටො‍ෆි හදලා දෙන්නම්.

    :sorry::sorry::sorry::eek::eek::eek:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ. පව් අප්පා. ඇඩෙනවා. අපිව දාලා යන්ඩ එපා.. :(:(:(

    සහෝදරයා ගියාම අපි කොහොම්ද පොල් රුපියල් 30 ට ගන්නේ? :(:(:(:(

    උඹේ ගෙදර ඇඩ්රස් එක දීපන්. මම එන්නම් ඒ පැත්තේ.. මොකෝ කියන්නේ? :P:P:P
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Machan i really dont know who you are, but just like to make a kind request to you. if it is possible can you just post something useful instead the useless political stuff you usually put ?
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Machan i really dont know who you are, but just like to make a kind request to you. if it is possible can you just post something useful instead the useless political stuff you usually put ?

    sure machan both useful political threads & non political threads
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Machan i really dont know who you are, but just like to make a kind request to you. if it is possible can you just post something useful instead the useless political stuff you usually put ?


    Apparently he doesn't know any useful thing other than politics. To be more clarified he doesn't know even politics correctly.
    But if he is going to stop posting or make him self clean, which seems most impossible, Elakiri will be more useful for every one.
    7.gif
     

    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Apparently he doesn't know any useful thing other than politics. To be more clarified he doesn't know even politics correctly.
    But if he is going to stop posting or make him self clean, which seems most impossible, Elakiri will be more useful for every one.
    7.gif

    Yeah i guess you too have a point, whole of this week imajority of the threads are by him or by other people about him :oo::oo:

    So yeah Win8 try to stick out of politics or bashing the opposition, then the homepage would be a better place atleast :lol::lol:
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Apparently he doesn't know any useful thing other than politics. To be more clarified he doesn't know even politics correctly.
    But if he is going to stop posting or make him self clean, which seems most impossible, Elakiri will be more useful for every one.
    7.gif

    :lol:
    cleaning a garbage is impossible and useless cause there are lot of people in Elakiri who post nonsense threads.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    එතකොට පෙරේදා රතු පොල් ගෙඩි අකුරෙන් සරත් ෆොන්සේකාට **නයා කියලා දාලා තිබ්බේ? **නයා කියන්නේ කුණු හරපයක් නෙමේද? :lol::lol:

    ඔව් ඉතින් අවුලක් නැහැනේ නේද බං ඇඩ්මින් ඒ ත්‍රෙඩ් එක ඩිලීට් කරානේ. ඒක දැන් quote කරන්න බැහැනේ.

    ඒ ත්‍රෙඩ් එක දැකපු නැති උන්ව ගොනාට අන්දන්න පුලුවන්නේ නේද? :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    . මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දැන් නැහැ.

    අඩෝ, උඹේ කලින් එකට මොකද උනේ? ජෝනියා ගාවට ගියොත් ඔක්කොම නැති වෙලා තමයි එන්ඩ වෙන්නේ. :no::no::no::rofl::rofl::rofl: