එළකිරි සහෝදර සහෝදරියනි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
එතකොට පෙරේදා රතු පොල් ගෙඩි අකුරෙන් සරත් ෆොන්සේකාට **නයා කියලා දාලා තිබ්බේ? **නයා කියන්නේ කුණු හරපයක් නෙමේද? :lol::lol:

ඔව් ඉතින් අවුලක් නැහැනේ නේද බං ඇඩ්මින් ඒ ත්‍රෙඩ් එක ඩිලීට් කරානේ. ඒක දැන් quote කරන්න බැහැනේ.

ඒ ත්‍රෙඩ් එක දැකපු නැති උන්ව ගොනාට අන්දන්න පුලුවන්නේ නේද? :lol::lol:

:no:

එකේ කුණුහරප වචනය මම පසුව තරු ලකුණින් සටහන් කරලා තිබ්බේ
ඒවගේ එකෙක්ට සුළුවෙන් හෝ එවැනි වචන පාවිච්චි කරන්න ඕන
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ දවස් වල ඔෆිස් එකේ වැඩ ගොඩක් තියෙන නිසා වැඩිය එළකිරි එන්න වෙන්නේ නැහැ
    මම නැති නිසා දේශදෝහී කුමන්ත්‍රණ කාරයින්ට කඩේ යන අය මගේ ප්‍රතිරූපය විනාශ කරන්න පහත් වැඩ පිළිවෙලක් දියත් කරලා කියල මට මගේ යාලුවෝ දැනුම් දුන්නා
    එළකිරි එකේ හැමෝම දන්නවා මම බය නැතුව ඇත්ත කතා කරන රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින චරිතයක් කියල
    ගොඩක් අය උත්සහ කරනවා මම ෆේක් වලින් එනවා කියල පෙන්නන්නත්, රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අයට වෙලාවකට මගේ ෆේක් කියල අභූත චෝදනා කරපු වෙලාවලුත් තිබුනා. හැමෝම වගේ දන්නවා මම හැම තිස්සෙම පාවිච්චි කරන්නේ windows8 කියන එක. මට වෙන ඒවා නැහැ. කලින් ඉස්සර එකක් තිබ්බා දැන් නැහැ. වෙන අය කරනවා වගේ හොර ඒවා මන් ලග නැහැ. මොකද මට කාට හරි බනින්න ඕන උනත් මම මගේ එකෙන් ඇවිත් බනිනවා. එක නිසා මම කියල සැක හිතන එකක් තියෙනවානම් එක GTRZ වෙත දැනුම් දෙන්න.
    ගොඩක් අය චෝදනා කරනවා මම කුණුහරප කියනවා කියල. එත් මම දැන් ගොඩක් කාලෙක ඉදල එහෙම පහත් වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද මටම තේරුණා මන් වගේ දැන උගත් පුද්ගලයෙක්ට සමහරක් කලවැද්දෝ වගේ හැසිරෙන මිනිස්සු පාවිච්චි කරන භාෂාව පාවිච්චි කරන එක නුසුදුසුයි කියල.
    සමහරක් අය කියනවා මම OL කරලා ඉන්න කෙනෙක්ලු. මගේ දෙවැනි පෝස්ට් එක ගැන මම මිට කලින් පැහැදිලි කරලා තියෙනවා.
    හැමෝගෙම දැනුවත් වීමට කියන්නේ මම OL කරේ 2001 AL 2004, 2009 උපාධිය සම්පුර්ණ කරා. දැන් ප්‍රධාන පෙලේ ආයතනයක විධායක මට්ටමේ තනතුරක් දරනවා.
    ඔන්ලයින් සමාජ වල අපේ තත්වය අදාල නැහැ කියල මම දන්නවා එත් මන් ගැන කිව්වේ සමහරක් අය මම ගැන වැරදි කතා පතුරන නිසා
    රටේ අනාගතය වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. මාත් එක්ක එළකිරි එකේ විශාල පිරිසක් එක් වෙලා ඉන්නවා. ඔයාල මට සුභ පතල එවන පණිවිඩ වගේම සුළු පිරිසක් මට බැනල එවන ඒවත් මට රට වෙනුවෙන් කතා කරන්න ලොකු ශක්තියක්.
    රට බාර ගන්න ඉන්න විශාල තරුණ පිරිසක් එළකිරි එකේ ඉන්නවා. දේශ දෝහි විජාතික කුහක බල ලෝබී බංකලොත් බලවේග මේකේ සංවිධානය වෙලා ඉතාම සුක්ෂම ලෙස ඔවුන්ව නොමග යවන්න හදන ක්‍රියා රටට සැබැ ලෙස ආදරය කරන අපි තව තවත් ශක්තිමත් වෙලා වලක්වමු.
    මන් ගැන මොනවා හරි පැහැදිලි කර ගන්න ඕන නම් අලුතෙන් ත්‍රෙඩ් ආරම්භ නොකර මේකේ විසදා ගන්න. මොකද රාජකාරී වැඩ නිසා මටත් ඔය හැම එකක්ම බලන්න වෙලාව නැහැ.

    මීට ඔබේ හිතාදර
    windows8

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    fatta joke eka
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම ඒක GTRZ දැනුවත් කරා
    බොහෝ විට ඔබ විය හැක

    මල්ලි අපි උබ වගේ 2යි 50හෙ වැඩ කරන්නෙ නෑ....... කරපු කෙනගේ හිත දන්නවනේ කලෙ කවුද කියල......මේ චුටි දේ මතක තියාගනින් කාට බොරු කලත් තමන්ගෙ හිතට බොරු කරන්න බෑ කියන එක.......මිනිස්සු රවට්ටල උඹ ලබන ලද බොලද ආත්ම තෘප්තියට හරියන්න කවද හරි ඒ පව තමන්ගේ පස්සෙන් එනව කියන එක අමතක කරන්න එපා
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :no:

    එකේ කුණුහරප වචනය මම පසුව තරු ලකුණින් සටහන් කරලා තිබ්බේ
    ඒවගේ එකෙක්ට සුළුවෙන් හෝ එවැනි වචන පාවිච්චි කරන්න ඕන

    බොරු කියන්න එපා පොල් ඉංජිනේරු මහත්තයෝ.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මල්ලි අපි උබ වගේ 2යි 50හෙ වැඩ කරන්නෙ නෑ....... කරපු කෙනගේ හිත දන්නවනේ කලෙ කවුද කියල......මේ චුටි දේ මතක තියාගනින් කාට බොරු කලත් තමන්ගෙ හිතට බොරු කරන්න බෑ කියන එක.......මිනිස්සු රවට්ටල උඹ ලබන ලද බොලද ආත්ම තෘප්තියට හරියන්න කවද හරි ඒ පව තමන්ගේ පස්සෙන් එනව කියන එක අමතක කරන්න එපා

    උබ තමයි ෂුවර් එකට fake කාරයා
    උබ කියන්න කලින් මම ඒක report කරා
    දැන් මටවත් නැති අමාරුව මොකක්ද උබට තියෙන
    මොකක් හරි ගැටළුවක් තියෙනවනම් GTRZ කියල අහ ගන්න කවුද කියල
    මේකේ p වැඩ නොකර
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Ithin ehema nam kiyapankoo ubata oya ewala thiyena supporting PM's wala screen shot tikak baya nathuwa daalaa...... :D Ehemath nathnam kiyapankoo uba oya karana widaayaka mattamee rakiyawa mokakda kiyalaa.....?? :lol: Thawama OL karanawa needa.....?? :rofl::P

    uba wage Abans eke salesman kenek neweyi mama
    mama software engineer kenek
    mata pm ewana ayawa heli karanna baha eka eyalage privacy ekata problem ekak
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උබ තමයි ෂුවර් එකට fake කාරයා
    උබ කියන්න කලින් මම ඒක report කරා
    දැන් මටවත් නැති අමාරුව මොකක්ද උබට තියෙන
    මොකක් හරි ගැටළුවක් තියෙනවනම් GTRZ කියල අහ ගන්න කවුද කියල
    මේකේ p වැඩ නොකර

    හිත රිද්ද ගන්න එපා මචන් මෙතන ඉන්න ඇස් කන් පේන එවුන්......මෙතන ඉන්න අනිත එවුන් තමන්ගේ තත්වෙ ගැන උබ වගේ පන් පොරි නොගැහුවට .......උබ කරන හැම බොරුවක්ම හිස් මුදුනින් පිලිගන්න මෝඩයො මෙතන නෑ මල්ලි........... මට උබ වගෙ පුකේ අමාරුවක් නෑ ෆේක් හදාගෙන දගලන්න කියන්න ඕනේ හැමදේම කියන්නේ මේ අයි.ඩී එකෙන්ම තමා.......

    ඔයා මැරිල ඉපදුනාද ඔයාගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නැතිවුනාම ඔයාගෙම ෆෙක් අයි.ඩී වලින් (උබේ වචන වලින් - " රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අය" :lol::lol::lol: ) රිප්ලයි දාපු ඒවා අමතක වෙන්න :rofl::rofl::rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මූත් අර වීරවංස ටයිප් එකේ පොරක්. කට දෙපැත්තෙන් දේශප්‍රේමය බේරෙනවා. ඒත් කරන්නේ 2.50 වැඩ. :oo::oo:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හිත රිද්ද ගන්න එපා මචන් මෙතන ඉන්න ඇස් කන් පේන එවුන්......මෙතන ඉන්න අනිත එවුන් තමන්ගේ තත්වෙ ගැන උබ වගේ පන් පොරි නොගැහුවට .......උබ කරන හැම බොරුවක්ම හිස් මුදුනින් පිලිගන්න මෝඩයො මෙතන නෑ මල්ලි........... මට උබ වගෙ පුකේ අමාරුවක් නෑ ෆේක් හදාගෙන දගලන්න කියන්න ඕනේ හැමදේම කියන්නේ මේ අයි.ඩී එකෙන්ම තමා.......

    ඔයා මැරිල ඉපදුනාද ඔයාගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නැතිවුනාම ඔයාගෙම ෆෙක් අයි.ඩී වලින් (උබේ වචන වලින් - " රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන සමහරක් අය" :lol::lol::lol: ) රිප්ලයි දාපු ඒවා අමතක වෙන්න :rofl::rofl::rofl:

    එහෙනම් මේකේ ඉන්න ආණ්ඩුවට සහය දෙන අනිත් හැමෝම මගේ ඒවා:lol::lol::lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    හෙට සෙට් වෙමු දැන් මට පොඩි වැඩ වගයක් තියෙනවා

    good night
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    uba wage Abans eke salesman kenek neweyi mama
    mama software engineer kenek
    mata pm ewana ayawa heli karanna baha eka eyalage privacy ekata problem ekak

    Nodanna magul nokiya hitapan ban..... :lol: Kawuda ubata man sales karanawa kiuwee....?? Api nam kelinma kiyanawa baya nathuwa work place eka unath..... :D Puluwan nam uba work karanne koheda kiyapan..... :P :rofl: