උත්සව සමයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතිතරම්

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :yes:

    dan pol hangagena boruwata pol higayak pennapu kalu kada walata tharu penila. ada heta Pol gediyak 25/= ta adu wenawa

    යකො පොල් වලට හොද මිලක් තියෙද්දි මොන මොඩයද යකෝ පොල් හන්ගන්නේ.....කන්න පොල් තිය අගුරු වලට පුච්චන්න පොල් කටුත් හිගයි මේ කලේ....නොදන්න මගුල් නොකිය හිටහන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kawuda kiwwe leli gahapuwa kiyala

    අනේ මෝඩයෝ. පොල් කඩවල් වලට ගෙනත් ලෙලි ගහනව කියල හිතුවද ??? උඹ නම් අඩු ගනේ තණකොලවත් කන එකෙක් නෙමෙයි. උඹ කන්නේ කිරිමැටිද කොහෙද..ඒකයි උඹ ඔච්චර මැටි වෙලා තියෙන්නේ. :lol::lol::lol:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    windows8
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif

    :P

    Sunimal Jayasiri
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Windows8 Offline -> Sunimal Online
    wow it happens apparently most of times.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පොල්

    :yes:

    dan pol hangagena boruwata pol higayak pennapu kalu kada walata tharu penila. ada heta Pol gediyak 25/= ta adu wenawa

    ඒ වගේම ආනයනික භාණ්ඩ නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ (ආණ්ඩුවට ඡන්දේ දුන්න පොඩි මිනිස්සු) වැටෙනවා. අඩුම ගානේ පොල් ගෙඩිය 30 වත් තියෙන්න ඕනේ.
    පොල් වතු නඩත්තු වියදම දැන් වැඩී. පොහොර ගිනි ගණන්.
    ඔය වී වලට දාන පොහොර නෙමේ පොල් වලට දාන්නේ.
    පොල් පෝර දාන්නේ. එව්වා ගිනි ගණන්. ඒ විතරක්යැ. ඩොලමයිට් පාරක් ගහන්නත් එපායැ. පෝර පාත්ති කපන්න සල්ලි දෙන්නත් ඕනේ.
    වත්ත සුද්ද කරන්න ඕනේ අවුරුද්ද පුරාම.
    මිනිස්සුන්ගේ පඩි වැඩි වෙලා. 300 දුන්න එක 600 වෙලා. හැබැයි පොල් ගෙඩිය 25 ට ගියොත් ඉවරයි. එක නිසා දැන් තත්වේ හැටියට 30 තියෙන්න ඕනේ.
    ගෙන්නුවට කමක් නෑ. හැබැයි උපරිම මිල සීමාවක් දාගත්ත නන් හරි 35 වගේ. හිහිතන තරං ලේසියෙන් පොල් බිස්නස් එක කරන්න බෑ. ලොකු ආයෝජනයක් ඕනේ පටන් ගන්නත්.

    නැත්තන් අපි පරපෝෂිතයෝ වෙලා. ලංකාවේ පොල් නිෂ්පාදකයෝ නැති වෙලා. 35ගෙඩිය 200 ට යයි.:nerd::eek:

    අනික පොල් ගෙඩිය ලෙල්ල එක්ක දුන්නොත් ගණන් වැඩී. නැතුව ගාන අඩුයි. ඒත් දෙන්නේ ලෙල්ල නැතුව. ඒ මොකද කියනවනං පොල් ලෙලි පොල් ගස් මුලටයි. වලවල් වලටයි දාන්න.:)

    පාරිභෝගිකයා ගැන හිතනවා වගේම නිෂ්පාදකයා ගැනත් හිතුවොත් හොඳයි.
    පොල් විකුනන්න කලින් කොළ තැලෙන්න දවස් 21යි.
    පොල් ගෙඩිය වේලෙන්න නන් මාසයක් වත් යනවා.
    කොහොමත් පොල් කැඩුවම අපි දවස් 21ක් තියාගන්නවා.:)

    හොඳට අව්ව තිබුනොත් ඉක්මනට වේලෙනවා.
    තව තියෙනවා ගොඩක් මම නොකියපු.:nerd::nerd::nerd::dull::dull::oo:
    අනික පොල් වතු කට්ටියට ඔය උඹල කියන 60ට විකුනන්න බෑ. ගොඩක් පොල් දෙන්නේ 36ට වගේ. ඉතින් අපිට නන් ගජ ලාබයි.ඊටත් වඩා ගාන යනවා.:lol::lol:

    ඒත් පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕනේ නිසයි මෙහෙම කිව්වේ. :nerd:
    25ට බැස්සුවොත් ලංකාවේ පොල් කර්මාන්තෙ ඉවරයි. ඊට පිටරටවල් වලට පුක දිදී තමයි ඉන්න වෙන්නේ.:frown:

    අපිට මේ වගේ ලාභ ගන්න පුළුවන් කාල හැමදාම නෑ. මේ වගේ කාල තමයි.:baffled:
    ඒක නිසා මේ කාලේවත් අපිට ලාභ ගන්න දීපල්ලකෝ.:):rofl:

    ශ්‍රීලංකාව කෘෂිකර්මය, වගාව අතින් ගොඩාක් දියුණු කරන්න පුළුවන් රටක්.
    ඒක නිසා වෙන විකාර නොකර ඒ පැත්තෙන් දියුණු කරලා
    කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කරලා ඒ සල්ලි වලින් අනික් බඩු ආනයනය කළා නම් හොඳ නැද්ද?:dull::nerd:

    ඔය ටික ඔයාගේ ලොක්කට(අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට) කියන්න. පෞද්ගලිකව හම්බ වෙලාම කියන්න. ඔය කුරුණෑගල කන්න හදන ජොනී අයියටත් කියන්න.
    :):rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029

    hehe sira ban... ape gas walata matta ona hinda.. waththema pol leli gahanan denawa..... pol gahakata saththu karannath amra wiydamak yanwa.. lesima nah pol walin adayamak gannawa kiyana ekath.. mun hithanne .. nikan gahe thiyana gedi kada gannawa kiyala..

    anduwen pohora sahanadara denth nah.. athara madi yanta thama laba..
     
    මුන් බලන්නේ උන්ගේ බඩට කෑම වට්ටගන්න විතරයි. ඒවා කොහෙන්ද එන්නේ කියල බලන්නේ නෑ.
    ඌ හිතනවා ඇති Mc, KFC, Pizza Hut එකේ වගේ Machine වලින් හදන්නේ කියල.
    හරි ලේසියි කරන එක කියල.
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බිත්තර රුපියල් 11 –12 අතර ප්‍රමාණයට ලබාගත හැකිය.

    කොහෙද බන් රුපියල් 11 - 12 ට බිත්තර දෙන්නේ? මේ උඹේ අම්මා දාන බිත්තර වෙන්ඩ ඕනේ. ඒවා හරියන්නේ නෑ. පේනවනේ උඹේ හැටි :P:rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මුන් බලන්නේ උන්ගේ බඩට කෑම වට්ටගන්න විතරයි. ඒවා කොහෙන්ද එන්නේ කියල බලන්නේ නෑ.
    ඌ හිතනවා ඇති Mc, KFC, Pizza Hut එකේ වගේ Machine වලින් හදන්නේ කියල.
    හරි ලේසියි කරන එක කියල.
    :lol::lol::lol:

    :yes:

    mun gana katha karala wadak naha machan
    munta ona hamadama pinata kanna
    maha higana kalakanni tikak
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    :lol::lol::lol::lol:තොගෙ කොයි හරියද බොල වැදගත්:rofl::rofl::rofl:

    ubala wage pinata kanna illana higannek newe mama.
    hoda wadagath job ekak karala salli hoyala kala bila wadagath widiyata inna porak.
    anduwa nikan denakan balan inne nathuwa mahansi wela wadak karala salli hoyagena thamange mahansiyen kala bila hitapan
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ubala wage pinata kanna illana higannek newe mama.
    hoda wadagath job ekak karala salli hoyala kala bila wadagath widiyata inna porak.
    anduwa nikan denakan balan inne nathuwa mahansi wela wadak karala salli hoyagena thamange mahansiyen kala bila hitapan

    :shocked::shocked: අප්පා එහෙමද.... දැං මාර සීන් එකනෙ.. මොකද කරන්නෙ :rofl::rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඒ වගේම ආනයනික භාණ්ඩ නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ (ආණ්ඩුවට ඡන්දේ දුන්න පොඩි මිනිස්සු) වැටෙනවා. අඩුම ගානේ පොල් ගෙඩිය 30 වත් තියෙන්න ඕනේ.
    පොල් වතු නඩත්තු වියදම දැන් වැඩී. පොහොර ගිනි ගණන්.
    ඔය වී වලට දාන පොහොර නෙමේ පොල් වලට දාන්නේ.
    පොල් පෝර දාන්නේ. එව්වා ගිනි ගණන්. ඒ විතරක්යැ. ඩොලමයිට් පාරක් ගහන්නත් එපායැ. පෝර පාත්ති කපන්න සල්ලි දෙන්නත් ඕනේ.
    වත්ත සුද්ද කරන්න ඕනේ අවුරුද්ද පුරාම.
    මිනිස්සුන්ගේ පඩි වැඩි වෙලා. 300 දුන්න එක 600 වෙලා. හැබැයි පොල් ගෙඩිය 25 ට ගියොත් ඉවරයි. එක නිසා දැන් තත්වේ හැටියට 30 තියෙන්න ඕනේ.
    ගෙන්නුවට කමක් නෑ. හැබැයි උපරිම මිල සීමාවක් දාගත්ත නන් හරි 35 වගේ. හිහිතන තරං ලේසියෙන් පොල් බිස්නස් එක කරන්න බෑ. ලොකු ආයෝජනයක් ඕනේ පටන් ගන්නත්.

    නැත්තන් අපි පරපෝෂිතයෝ වෙලා. ලංකාවේ පොල් නිෂ්පාදකයෝ නැති වෙලා. 35ගෙඩිය 200 ට යයි.:nerd::eek:

    අනික පොල් ගෙඩිය ලෙල්ල එක්ක දුන්නොත් ගණන් වැඩී. නැතුව ගාන අඩුයි. ඒත් දෙන්නේ ලෙල්ල නැතුව. ඒ මොකද කියනවනං පොල් ලෙලි පොල් ගස් මුලටයි. වලවල් වලටයි දාන්න.:)

    පාරිභෝගිකයා ගැන හිතනවා වගේම නිෂ්පාදකයා ගැනත් හිතුවොත් හොඳයි.
    පොල් විකුනන්න කලින් කොළ තැලෙන්න දවස් 21යි.
    පොල් ගෙඩිය වේලෙන්න නන් මාසයක් වත් යනවා.
    කොහොමත් පොල් කැඩුවම අපි දවස් 21ක් තියාගන්නවා.:)

    හොඳට අව්ව තිබුනොත් ඉක්මනට වේලෙනවා.
    තව තියෙනවා ගොඩක් මම නොකියපු.:nerd::nerd::nerd::dull::dull::oo:
    අනික පොල් වතු කට්ටියට ඔය උඹල කියන 60ට විකුනන්න බෑ. ගොඩක් පොල් දෙන්නේ 36ට වගේ. ඉතින් අපිට නන් ගජ ලාබයි.ඊටත් වඩා ගාන යනවා.:lol::lol:

    ඒත් පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕනේ නිසයි මෙහෙම කිව්වේ. :nerd:
    25ට බැස්සුවොත් ලංකාවේ පොල් කර්මාන්තෙ ඉවරයි. ඊට පිටරටවල් වලට පුක දිදී තමයි ඉන්න වෙන්නේ.:frown:

    අපිට මේ වගේ ලාභ ගන්න පුළුවන් කාල හැමදාම නෑ. මේ වගේ කාල තමයි.:baffled:
    ඒක නිසා මේ කාලේවත් අපිට ලාභ ගන්න දීපල්ලකෝ.:):rofl:

    ශ්‍රීලංකාව කෘෂිකර්මය, වගාව අතින් ගොඩාක් දියුණු කරන්න පුළුවන් රටක්.
    ඒක නිසා වෙන විකාර නොකර ඒ පැත්තෙන් දියුණු කරලා
    කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කරලා ඒ සල්ලි වලින් අනික් බඩු ආනයනය කළා නම් හොඳ නැද්ද?:dull::nerd:

    ඔය ටික ඔයාගේ ලොක්කට(අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට) කියන්න. පෞද්ගලිකව හම්බ වෙලාම කියන්න. ඔය කුරුණෑගල කන්න හදන ජොනී අයියටත් කියන්න.
    :):rofl:

    hehe sira ban... ape gas walata matta ona hinda.. waththema pol leli gahanan denawa..... pol gahakata saththu karannath amra wiydamak yanwa.. lesima nah pol walin adayamak gannawa kiyana ekath.. mun hithanne .. nikan gahe thiyana gedi kada gannawa kiyala..

    anduwen pohora sahanadara denth nah.. athara madi yanta thama laba..

    මුන් බලන්නේ උන්ගේ බඩට කෑම වට්ටගන්න විතරයි. ඒවා කොහෙන්ද එන්නේ කියල බලන්නේ නෑ.
    ඌ හිතනවා ඇති Mc, KFC, Pizza Hut එකේ වගේ Machine වලින් හදන්නේ කියල.
    හරි ලේසියි කරන එක කියල.
    :lol::lol::lol:

    :yes:

    mun gana katha karala wadak naha machan
    munta ona hamadama pinata kanna
    maha higana kalakanni tikak

    කඩය කිවුවදේ තෙරුම් ගන්න බැරි උබේ මොලේ ඇලේ දාපන්....ඌ ඔය 'මුන්' කිඋවෙ උඹට මිසක් වෙන කාටවත් නෙමේ.....උඹෙ ඉන්ජිනෙරු මොලේ ගිහින් ඇලේ දාහන්