මේ ටික බොනකොට ඕවා කන්න ඉඩ කොහෙද![]()
![]()
මෙන්න මගේ ගානේ බයිට් එක හොදේ![]()


මේ ටික බොනකොට ඕවා කන්න ඉඩ කොහෙද![]()
![]()
මෙන්න මගේ ගානේ බයිට් එක හොදේ![]()


එහෙනම් මිට වඩා සැර එකදමමත් ගේන්නද..?
ඒත් මම ගේන්නේ ඕවා නෙවෙයි..


එයාත් එක්ක වලියට කට්ටිය පෝලිමේ ඉන්නවා![]()
පොඩි අවුලක් තියනවාඅවුස්සන්න පුළුවං ගින්නකින් තොරව..



ආ මෙන්න cute පුස් අයියා කෙනෙක්
අයියට වැඩිය හොද නෑ උගුරු දෙකක් ඇති නේ![]()

පොඩි අවුලක් තියනවා
එයාට පොස්ට් එකක් දාන්න හෙන වෙලාවක් යනවා නේ![]()
ඉන්න බලන්න මේ බැග් එක අවුස්සලාpooso oova pavichchi karanne nahane. poosanta mukuth nadda naththal seeyagen?![]()



පව් නේ මේවා ටිකක් ආවම අපි එයාට දෙමුනාකීනේ බං දැන්..
තුනටිය කැක්කුමත් තියෙනවනේ..


